1. gayanmax00

    SL Post cash on delivery

    මං කරනවා. පළවෙනි එකේ විතරයි එතන ගලවලා පෙන්නන්න උනේ. දැන් නිතරම යන නිසා පෙන්නන්න ඕනේ නැහැ. දවස් එකෙන් හෝ දෙකෙන් අදාල කෙනට යනවා. ට්‍රැකිං අංකේ ට ආයේ දවස් තුනකින් ගිහින් සල්ලි ගන්න පුළුවන්. රුපියල් 300 ක් වගේ වෙන්නේ. මිල අනුව බර අනුව වැඩිම උනොත් රුපියල් 400 ක් වෙයි.
  2. gayanmax00

    AI වලින් බේරෙන Jobs

    Engineering
  3. gayanmax00

    බැදලා අවුරුදු 5 ට කිට්ටුයි..

    මං බඳල අවුරුදු 9 ක් වෙනවා අනිද්දාට.
  4. gayanmax00

    Slab එක උඩ නිදාගැනීම් පිලිබද ඔබෙ අදහස් පලකරන්න

    අනුමත කළ නොහැක. ඇද යට නිදා ගැනීම හෝ නාන කාමරය තුළ නිදා ගැනීමට යෝජනා කරමි
  5. gayanmax00

    Department of Justice (DOJ) ඇතුලු ප්‍රාන්ත 16ක් Apple සමාගම වෙත නඩු පවරයි

    ඉතින් ගන්නේ නැතිව හිටියා නන් හරි නේ. ඕනේ තරං සුපිරි බ්‍රෑන්ඩ් තියෙන්නේ
  6. gayanmax00

    Elakiriyata ඇවිත් 17 years

    කොහොමද ළමයාගේ tread එකට අප්පා replay දානකොට
  7. gayanmax00

    TVS Ntorq use කරන අය

    Yamaha, Dio තමා ලංකාවේ තියෙන හොඳම ඉන්දියන් ස්කූටර්. Tvs එක මලකඩ කනවා. සේරම. මගේ යාලුවෙක් ගාව තිබුනා. බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. හැබැයි ඉතින් හොඳ කන්ත්‍රොල් bike එක
  8. gayanmax00

    පොඩි AC එකක් ගෙදරම හදාගන්න හැටි

    නුවර. දැනුත් කළු කරලා. ලඟදි ම වහී වගේ. තෝ කොහෙද?
  9. gayanmax00

    පොඩි AC එකක් ගෙදරම හදාගන්න හැටි

    අද උදේ අපිට ත් පොදක් ගියා
  10. gayanmax00

    1 USD = 280 LKR #Ranil

    ඒ උනාට මේ සැරේ අනුර ට
  11. gayanmax00

    ලංකාවේ පැනඩෝල් විකුණන කොම්පැනිය

    මොන කාලකන්නියෙක් ද බං. පැනඩෝල් පෙත්තක් අවුරුදු 4 කින් බීලා නැ කියන්නේ. ශික්
  12. gayanmax00

    Central Expressway Project: Section 3 Potuhera - Galagedara construction update

    යෝධ පිම්මක් කියන්නේ ඒ හරියේ අපිට හෙන දුරක් පනින්න.ඕනේ ද?
  13. gayanmax00

    නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

    පල . අපි තමා උන්ට ලෙලි යන්න ගැහුවේ. අත් කකුල් කපලා වෙන උන් අතේ යැව්වේ. තොපි උඩ බලාගෙන ඉද්දී
  14. gayanmax00

    නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

    නුවර අපි රට පවදුන්න කියමු කෝ. සුද්දා උඩහට එනකන් පහළ තොපි පුක්.ගැහුවද?
  15. gayanmax00

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    Scurvy පොන්ස් ද
  16. gayanmax00

    TVS ntorq එකක් ගන්න

    Yamaha.dio තමා හොඳම ලංකාවේ. ගාන එක්ක බලද්දි. Ray zr එකට වඩා ray තෙල් කරනවා. මගේ රේ එක 55km කරනවා. කොලඹ ඉඳන් නුවර ගෙදර ගිහින් ආයේ කොලඹ එන්න tank එක ඇති. තව ඉතුරුත් වෙනවා.
  17. gayanmax00

    Small Speaker...Big Sound! : ANKER Soundcore Boom 2..😍

    මං ගාව නන් තියෙන්න kisoli qs 09
  18. gayanmax00

    බබාලාට කාර් ගන්න තැනක්

    පෙන්ගුයින් එකේ ගණන්.ඕක තියෙන්නේ මල් වත්ත පාර කෙළවර. කඩ සෙට් එකක් තියෙනවා. සෙරගේම ගියොත් හොඳ මිලක් ගන්න පුළුවන්.මන් දුවට අවුරුදු 2 කට කලින් වගේ ගත්තා 24 යි. ඔය ෆොටෝ එකේ වගේ මැයි මං ඕක අයින් කරලා 18650 pack එකක් හදලා දැම්ම .බැටරි 21 ක් .12V.දැන් දවස් ගානක් පදින්න පුළුවන්. පැය 10 ක් වගේ පුළුවන්...

    No contents