Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ.
මේවා ගන්න අඩු ඇත්තේ සේරම අනිත් කොම්පැණි වල spare හදන්නේ චීනෙ. උන් මොකක් හරි contract එකක් ගහල ඇති අනිත් උන්ගේ spare අඩුවට වීනේ හදන ෆෝන් වලට දෙන්න ඕනේ කියලා
එහෙම run වෙන්නේ redmi විතරයි.mi වල එක නැහැ...