උඹ කියන කතාව හරි. මං නන් කරන ජොබ් ඒක ත් එක්ක ෆෝන් ඒක පාවිච්චිය වැඩි. Torch එක පාවිච්චි වෙනවා. මැෂින් වල parameter setting වෙනස් කරන්න pdf බලන්න පවිච්ච් වෙනවා. ඒ නිසා මං අමතර ග්ලාස් එකක් අලවාගෙන ඉන්නේ. වැටුනොත් ඒක ෂෝක් එක උරාගෙන පුපුරලා යනවා. ඒ වගේ ද ඩිස්ප්ලේ එක ගියොත්.කෙලින් ම 50000ක් විතර