1. gayanmax00

    ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිත කිරීම සඳහා අනූගමන කළ හැකි සරල ක්‍රියාමාර්ග.

    නෑ මචං පැත්තට තිබ්බාම liquid ලීක් වෙන්න බලනවා. අඩුම ගානේ bike එකේ ත්‍රී විල් එකේ වත් පැත්ත ට දාගෙන යන්න හොඳ නෑ
  2. gayanmax00

    call record කරන්න 11.11

    මගේ ශිරෝමි එකේ පුළුවන් නේ. 13 තියෙන්නේ
  3. gayanmax00

    ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

    එතකොට කෙල්ලන්ගේ එක ත් ඉවරද?පව් උන් නන් චමරි එහෙම පීක් අව විතරයි
  4. gayanmax00

    11.11 Ali Express CCTV offers

    Xiaomi ඒව ත් බලපන්
  5. gayanmax00

    රයිස් කුකර් පවර් කේබල්

    Rice cooker එකේ plug එක. වෝල් ප්ලග් එක බුරුල් වෙලා වෙන්න පුළුවන් නැත්තං rice cooker එක එක.ළඟ ඔන් ඔෆ් වෙනවා වෙන්න පුළුවන්. බොහොම විට wire බුරුල් වෙලා ඇති.
  6. gayanmax00

    පුංචි අම්දිගේ නිරෝගී දකුණු වකුගඩුව අතුරුදන්

    ඕක ඇදිලා යන්න ඕනේ ම කේස් එකක්
  7. gayanmax00

    ඉන්දියන් උන් කැත ඇයි? (ලංකාවටත් අදාලයි)

    කොහෙද ගොන්ස් ඉන්දියාවේ උන් කැත. 🤣🤣🤣🤣🤣. දූපතෙන් පිට නොගිය වහලෙක්
  8. gayanmax00

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සෙමිත් යනවා සෙමිනු ත් යනවා
  9. gayanmax00

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මං කිවේ මන් දන්න දේවල් නේ මිතුර. සාමාන්‍යයෙන් tank එකක explosive වලින් හදපු armor එකක්. අර deffence සිස්ටම් එකෙන් නතර කරන්න බැරි වෙන rpg මේකේ වැදිලා මේක පුපුරලා rpg එක පුපුරනවා. ඒත්කොට tank එකේ armor එක ට හානියක් නෑ. දාන්න එකෙක් මේක හරියට මේකට කියලා දියන් කෝ
  10. gayanmax00

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මේක නන් බොරුවක්. ගින්දර එහෙම කාටූන් වගේ. මොකද ඔය tank වල grande,rpg, මිසයිල වගේ වලට ඔටෝමැටික් ෆයර් කරන සිස්ටම් එකක් එනවා. මං අහලා තියෙන තරමට ඊශ්‍රාල් වල තමා හොඳම සිස්ටම් ඒක හදන්නේ.
  11. gayanmax00

    Tejas 2023 බෑලුවද

    Tejas කියන්නේ උන්ගේ ම.plane එකක් නේ
  12. gayanmax00

    A Haunting in Venice (2023 movie)❤️

    3 ම dl කරලා බලන්න ඕනේ. මේ මාස දෙකේ වගේ හොඳ movie එකක් අවේම නෑ
  13. gayanmax00

    A Haunting in Venice (2023 movie)❤️

    කලින් දැක මොනවද මිතුර
  14. gayanmax00

    ගස් ගෙම්බන් ගෙන් වදේ

    මගෙත් කාමරේ හිටියා එකෙක්. මං නන් ඌ අල්ලගත්තා පෙට්ටිය කට. ඒත් උනයේ ඇවිත් තිබුනා. මං නන් මොකුත් කරන්න ගියේ නෑ. දැන් ඔය සත්තු හොයා ගන්න වත් නැ. ඉස්සර අපේ පැත්තේ ගස් වල මාර විදිහට මුන් හිටිය.
  15. gayanmax00

    First 7 Redmi smartphones will receive HyperOS 1.0 update announced

    මගේ note 12 pro 4G එකට නැද්ද මිතුර?
  16. gayanmax00

    මේ ගෑනි නටන කැත

    අනේ නිකන් ඉඳපන්. මට නටනවා බලන්න ඕනේ නන් නුවර පෙරහැර බලනවා. 🙂
  17. gayanmax00

    මේ ගෑනි නටන කැත

    සාමාන්‍යයෙන් ලංකාවේ live ඩාන්ස් වල තියෙන්නේ එකම dance සෙට් එක. ඉස්සරහට නැමෙනවා තනේ වනනවා. ආයේ පස්සට යනවා පුක කරකවනවා.ඊට පස්සේ දකුණු අත උස්සන් වම් අත පාත් කරන් වමට කරකෙනව. ආයේ අත් මාරු කරලා දකුණ ට කැරකෙනවා. ආයේ ඉස්සරහට නැමෙනවා තනේ වනනවා. ඕක විවිධ වේග වලින් repeat වෙනවා.
  18. gayanmax00

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එකක් ගියා ක්‍රිකට් උන්ගේ නේ. ඒකයි
  19. gayanmax00

    මේ ගෑනි නටන කැත

    ඔහොම නටන්න නන් මට ත් පුළුවන්. ඉස්සරහට නැමෙනවා පපුව හොලනව. ආයේ පස්සට යනවා අත් දෙක වනනවා

    No contents