🤣🤣🤣🤣🤣ඌ පොන්නයෙක් ද?
කළු උනාම ඕනේ තැනක බය නැතිව යන්න එන්න පුළුවන්. පොලිසියෙන්, හමුදාවෙන් ගරු කරනවා.
පාරේ ඉද්දී එක එකා දත ගලවන්න එන්නේ නැ.
කළු උනාම කසාද බඳින එකී ට කරදර නැ.
කළු උනාම වලියක් යද්දී උනත් කළු එකාට ගහන්න දෙසැරයක් හිතනවා.
කළු උස උනාම හමුදාවේ ද,Sf, කොමාන්ඩෝ ද කියලා බස් එකේ දී අහනවා.
පිට...