1. රනිල් ගේන බෙදුම්වාදී ව්යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය
2. එට්කා ඇතුළු ලංකාවට අහිතකර ගිවිසුම් නොගැසීම
3. බෙදුම්වාදය ශක්තිමත් වීමට ඉඩ නොදීම
4. රටේ උපාය මාර්ගික ලෙස වැදගත් සම්පත් ආරක්ෂා කිරීම,මත්තල චීනයට විකුණන්නේ නැ....ත්රි මලේ ඉන්දියාවට විකුණන්නේ නැ.....
5. මහින්ද හා ගෝඨා කියන්නේ වැඩක්...