ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ කියන්නේ මචං ජවිපෙන් කෑල්ලක් කැඩිච්ච තරහා නිසා මහින්දගෙන් පලි ගන්න එක විතරද අවශ්‍ය වුණේ? ලංකාවට රටක් විදිහට අත්වෙන ඉරණම එතනදි අදාළ නැද්ද? දැන් මහින්ද මොනා කළත් රනිල් ඇවිත් බෙදුම්වාදී ව්‍යාපෘතිය ඉදිරියට යනවා නම් රටේ වටිනා සම්පත් පිටරටට කුණු කොල්ලෙට විකුණන එකට සහාය පළ කරන්නේ, එදා මහින්ද ජවිපෙ කඩපු නිසා නම්.......ජවිපෙ කරන්නේ ජනතාවාදී රට වෙනුවේන දේශපාලනයක් නෙමෙයි නේ............හුදු පලි ගැනීමේ ව්‍යාපෘතියක් නේ..........

    මේක තමයි ජ ප්පො මහින්ද ගෙදර යවන්න සපෝට් කර්පු එක සධාරණීකරණය කරන්න කියන් කතාව. ඇත්තටම රටේ ප්‍රශ්න වැඩි වෙන ආණ්ඩුවක් ඉන්න වෙලාවක ජේවීපී එකට මිනිස්සු අතරට යන්න ලේසි හින්ද වගේම හැමදාමත් කාගෙ හරි බළල් අතක් විදිහට පාවිච්චි වෙනව කියලයි මම නම් දකින්නෙ.

    කොහොමටත් තම පක්ෂ අරමුනුවලට රටට වින කරපු කරන්න හදපු අවස්ථා ගොඩක් තියෙනව. මට මතක විදිහට 1980 ගණන් වල කැරළි එහෙමත් ඒ ගණයට දමන්නත් පුළුවන්. අවස්ථාවක වඩමාරච්ච් වල දරුණු සටන් අතර තුර රටේ ප්‍රශ්න ඇති කරලා යුධ බිමෙන් අපේ හමුදාවට පහුබහින්නත් වෙලා තියෙනවා.
    තව සිංගප්පූරුව වරායට අවස්තාව හදලා දුන්නෙත් කොළඹ වරාය වර්ජනයක් කියල අහලා ඇති නේද?

    ගොඩක් වෙලාවට මේ සියල්ල තමන්ගෙ සතුරා විදිහට ඉන්න ආණ්ඩුව ඇතුළතත් සම්බන්ධ තිබිලා තියෙන්න පුළුවන් මගේ අදහසට අනුව නම්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    menna hethuwa:lol:

    27336969_10215233387451776_3868614369084049751_n.jpg

    නියමෙට ගැලපෙනවා...රොශේන් චානක සිද්ධිය, රතුපස්වල ගැනත් මට නම් සැකයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uba nidagena daban hitiye mechchara kaalayak.. jaraama deshapalayana hah haha haa..

    JVP eke aul thiyanwa.. kiyapn koo anik paska walata wada karana jaraa deewal balanna IO salle
    සිද්දිය කියන්න කෝ ඉතින් ජෙප්පෝ ආණ්ඩු කලාද? මට කියපන් ජෙප්පෝ කරපු වැඩ 10ක්. මහවැලිය, එක්ස්ප්‍රස්වේ,එයාපෝට් වගේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක තමයි ජ ප්පො මහින්ද ගෙදර යවන්න සපෝට් කර්පු එක සධාරණීකරණය කරන්න කියන් කතාව. ඇත්තටම රටේ ප්‍රශ්න වැඩි වෙන ආණ්ඩුවක් ඉන්න වෙලාවක ජේවීපී එකට මිනිස්සු අතරට යන්න ලේසි හින්ද වගේම හැමදාමත් කාගෙ හරි බළල් අතක් විදිහට පාවිච්චි වෙනව කියලයි මම නම් දකින්නෙ.

    කොහොමටත් තම පක්ෂ අරමුනුවලට රටට වින කරපු කරන්න හදපු අවස්ථා ගොඩක් තියෙනව. මට මතක විදිහට 1980 ගණන් වල කැරළි එහෙමත් ඒ ගණයට දමන්නත් පුළුවන්. අවස්ථාවක වඩමාරච්ච් වල දරුණු සටන් අතර තුර රටේ ප්‍රශ්න ඇති කරලා යුධ බිමෙන් අපේ හමුදාවට පහුබහින්නත් වෙලා තියෙනවා.
    තව සිංගප්පූරුව වරායට අවස්තාව හදලා දුන්නෙත් කොළඹ වරාය වර්ජනයක් කියල අහලා ඇති නේද?

    ගොඩක් වෙලාවට මේ සියල්ල තමන්ගෙ සතුරා විදිහට ඉන්න ආණ්ඩුව ඇතුළතත් සම්බන්ධ තිබිලා තියෙන්න පුළුවන් මගේ අදහසට අනුව නම්.

    ow ne, japana 2 world war ekedi colombo walata bomba demmeth JVP ewun kiyalalu..
    ahh 83 kalu july ekath JVP nisa ne..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    උබට සැක විතරනේ තියෙන්නේ..

    මහින්දගේ කාලේ

    නීතියක් තිබ්බෙ නැති එක සැක කරන්න දෙයක් ද??
    මිනිස්සු මරපුව සැක කරන්න දෙයක්ද??
    කොමිස් කුට්ටිව් වලට ආර්තික ගාතක ප්‍රොජෙට් සැකද??

    රනිල්ගේ කාලේ
    මහබඇන්කුව මන්කොල්ලය සැක කරන්න දෙයක් ද??
    ඉස්සර රාජ්ය දේපොල විකුනපුඑක සැක කරන්න දෙයක්ද??

    උඹලත් ආච්චිගේ මිනිස්සු බන් අච්චර ඇහට පේන ඒව තියෙද්දි තව
    පොඩි දේවල් අල්ලගෙන සැක කරනව.. තව සැක කර කර හිටපන්.. අවුරුදු 70ක් පෙනි පෙනි කෙල කරගෙන තවත් පුදපන් පොඩි සැක මගුලක් කිය කිය..

    මගෙ තර්කය වැරදි නම් කියපන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹට කොයි විදිහේ එකක් ද ඕන? අනුර කුමාර කොටි කිට් එක ගහගෙන ප්‍රභාකරන් එක්ක වෙඩි තියනවා වගේ පොටෝ එකක් වගේ ද?

    අනේ මචං, රැවටීමේ සීමාවක් තිිබිය යුතුයි.................අනුර කුමාර මුල ඉඳන් 2007දි පවා...........බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ කරන්න සැදී පැහැදී සිටියා.......

    බෙදුම්වාදයට සහාය වෙන්න ප්‍රභාකරන් එක්ක කොටි කිට් එකක් ගහන් යන්න ඕන නැ....බෙදුම්වාදීන්ගේ සැලසුම සාර්ථක වෙන්න සහාය පළ කරාම ඇති........

    example ekak deepanko.. 2015 mahindawa paraddanna katayuthu karapu eka hethuwak newe, mokada eekdi 6.2 million minissu mahindawa reject kara. ee 6.2 millions lama jvp newe.

    Rata bedanna JVP katayuthu karapu eka example ekak deepan.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබට සැක විතරනේ තියෙන්නේ..

    මහින්දගේ කාලේ

    නීතියක් තිබ්බෙ නැති එක සැක කරන්න දෙයක් ද??
    මිනිස්සු මරපුව සැක කරන්න දෙයක්ද??
    කොමිස් කුට්ටිව් වලට ආර්තික ගාතක ප්‍රොජෙට් සැකද??

    රනිල්ගේ කාලේ
    මහබඇන්කුව මන්කොල්ලය සැක කරන්න දෙයක් ද??
    ඉස්සර රාජ්ය දේපොල විකුනපුඑක සැක කරන්න දෙයක්ද??

    උඹලත් ආච්චිගේ මිනිස්සු බන් අච්චර ඇහට පේන ඒව තියෙද්දි තව
    පොඩි දේවල් අල්ලගෙන සැක කරනව.. තව සැක කර කර හිටපන්.. අවුරුදු 70ක් පෙනි පෙනි කෙල කරගෙන තවත් පුදපන් පොඩි සැක මගුලක් කිය කිය..

    මගෙ තර්කය වැරදි නම් කියපන්

    oowa boru, mahinda kaale oya mokuth une, kosol rajathumata th wada dehemin rata palanaya kala, rata swayanposhitha kala. wena ratawal wala leaders la pawa mahindawa adarshayata gaththa, eeke prathipalayak widihata, west african ratawal wala nayakayo redi nethiwa lankawata aawa.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    oowa boru, mahinda kaale oya mokuth une, kosol rajathumata th wada dehemin rata palanaya kala, rata swayanposhitha kala. wena ratawal wala leaders la pawa mahindawa adarshayata gaththa, eeke prathipalayak widihata, west african ratawal wala nayakayo redi nethiwa lankawata aawa.

    හරි මචන් ඔක්කොම හරි.. නිකන් අපරාදේ මගේ කාලය.. මම අයෙ මේ නූලෙ අදහස් දාන්නෙ නෑ
     
    නිකමට අහන්නේ දැන් රටේ අනික් පක්ෂ දෙක හොඳා..යි නේ නේද??

    අයියලා මල්ලිලා පෝලිමේ ගිහින් දෙන්න දීලා හොඳ..ට ඇරව ගන්න.. ඕව ලොකු වෙලානේ තියෙන්නේ දීලම..
    අයෙත් හොඳට ඇරවගන්න..

    ආර්ථික ගාතක මෙගා ප්‍රොජට් ගිහින්.. බැන්කු මංකොල්ල ගිය හිල් වලට ඉතින් වෙන මොනවද?

    මචං මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකම දාලා තියනවා මෙතන කතා කරන්නේ ජවිපෙ දේශපාලන භාවිතාව කියලා.....උඹ කියන්නේ අනිත් පක්ෂ දෙක කරන දේ විතරද අපි කතා කරන්න ඕන? ජවිපෙ මේ වෙන කොට කරන දේ ප්‍රශ්න කළ යුතු නැද්ද? හොඳට හිතලා බලපන් බං....ජවිපෙ කියන්නෙත් සැහෙන හානියක් රටට කරලා තියන පක්ෂයක්...ඒ නිසා හරි හොඳයි වගේ හැසිරෙන්න බැ...

    Ethakota ee chande thiyana welawe mahinda ratata hari de dha kale??

    මොකක්ද කියන්න උත්සාහ කරන්නේ?
    උබට සැක විතරනේ තියෙන්නේ..

    මහින්දගේ කාලේ

    නීතියක් තිබ්බෙ නැති එක සැක කරන්න දෙයක් ද??
    මිනිස්සු මරපුව සැක කරන්න දෙයක්ද??
    කොමිස් කුට්ටිව් වලට ආර්තික ගාතක ප්‍රොජෙට් සැකද??

    රනිල්ගේ කාලේ
    මහබඇන්කුව මන්කොල්ලය සැක කරන්න දෙයක් ද??
    ඉස්සර රාජ්ය දේපොල විකුනපුඑක සැක කරන්න දෙයක්ද??

    උඹලත් ආච්චිගේ මිනිස්සු බන් අච්චර ඇහට පේන ඒව තියෙද්දි තව
    පොඩි දේවල් අල්ලගෙන සැක කරනව.. තව සැක කර කර හිටපන්.. අවුරුදු 70ක් පෙනි පෙනි කෙල කරගෙන තවත් පුදපන් පොඩි සැක මගුලක් කිය කිය..

    මගෙ තර්කය වැරදි නම් කියපන්

    කලින් කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ........අද වෙන කොට ජවිපය කරන දේ ප්‍රශ්න කළ යුතුයි. මොකද තවත් මිනි්සසුන්ව අන්දන්න දෙන්න බැරි නිසා........

    example ekak deepanko.. 2015 mahindawa paraddanna katayuthu karapu eka hethuwak newe, mokada eekdi 6.2 million minissu mahindawa reject kara. ee 6.2 millions lama jvp newe.

    Rata bedanna JVP katayuthu karapu eka example ekak deepan.

    example තමයි බං මුල ඉඳන්ම දාලා තියෙන්නේ...උඹට පැහැදිලිව පේන්න ඕන..මම මතු කරලා තියන කාරණා........රට බෙදන්න ජවිපෙ කටයුතු කරන්නේ වර්තමානයේ බෙදුම්වාදීන්ගේ සැලසුම් වලට අනුකූලව ක්‍රියා කිරීමෙන්........
     
    පොයින්ට් එක මචං ඉස්සර රටේ ඒකීය භාවය වෙනුවෙන් හිටිය ජවිපෙ අද අංශක 180ක් හැරිලා ඉන්නේ.............රනිල් ගේ ව්‍යවස්ථාවට සපෝට් කරන්නේ නැද්ද? කෝ ඒකීය බව වෙනුවේන දැන් පෙනී ඉන්නවාද?

    ඉන්දියාවට ත්‍රි මලේ දෙනවා කියලා වචනයක් කියනවා ද ? එට්කා එක නවත්වන්න හරි දෙයක් කරනවාද? නැ......පොඩි ළාමක විරෝදයක් දානවා ජවිපෙ පසු පෙළ රවට්ටන්න...........

    එට්කා එකට විරුද්ධ වෘත්තීය සංගම් රජයට කිව්වා වෙළඳ ගිවිසුම් වලට අත්සන් කරන ප්‍රතිපත්තියක් පොලිසි එකක් හදන්න කියලා..........ඔයා දන්නවාද ජවිපෙ ඒකට විරුද්ධයි කියලා?

    ජවිපෙ හැම තිස්සේම වගේ වැඩ කරන්නේ රනිල් හා බෙදුම්වාදී එන් ජි ඔ නඩයටටෙ අවශ්‍ය විදිහට
     
    Wiyawasthawa genawada? parliment chandayak thibbada? eekiya bhawaya wenuwen kohomath JVP eka peni sitinawa.

    Wachayak thiyanawa kiyala hari yanne ne.. thiyana deyak sakshi ethuwa kiyanna..
    Etca ekata wiruddawa un ehema hari kee gahanawa, eeka appachchiya mokada karanne? parlinet chandayakatawath enne ne.
    anika etca ekak genaweth nehe ne.

    mekatanam lol ma thamay..

    ඒ කියන්නේ මචං ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින්නේ ජවිපෙ, පාර්ලිමේන්තුවේ දී ඒක ගෙනල්ලා ඡන්දයක් ගේන තරමට ඉස්සරහට ආවට පස්සෙ ද? හදිසියේ ඡන්දෙන් ඒක දින්නොත් ජවිපෙට අවුලක් නැද්ද?

    ඉස්සර සටන් විරාම ගිවිසුම, සුනාමි සහන මණ්ඩලය වගේ දේවල දි ඔහොම නෙමෙයි නේ ජවිපෙ හැසිරුණේ....රටට එන තර්ජන වලදි ඉස්සරහින් සටන් කළ කොටසක් නේ ජවිපෙ කියන්නේ..........අන්න ඒ වෙනස තමයි මචං මම මතු කරන්නේ.....අනුර කුමාර යටතේ ජවිපෙ වෙනස්....නිකම් එන් ජි ඔ එක්ක වගේ...........

    ජවිපෙ ඒකීය බව වෙනුවේන නම් මට කියන්න අද වෙන කොට ජවිපෙ, බෙදුම්වාදී හා ඒකීය බවට විරුද්ධ කොටස් එක්ක සැහෙන වැඩ කරන්නේ ඇයි? උදාහරණ නිර්මාල් රන්ජිත් ලා ජයම්පතිලා.....ඇයි ඒකීය බව වෙනුවෙන් තදින්ම පෙනී ඉන්න විමල්ට ගහන්නේ? උඹ හිතන්නේ මේකෙන් පේන්නේ මොකක් කියල ද?

    එක්ටා එකට විරුද්ධව මහින්ද ප්‍රකාශ කීපය්කම නිකුත් කළා......මහින්දගේ කාලේ තමයි එට්කා එකෙ මුල් පියා සීපා ආවේ.....මහින්ද ඒක අත්සන් කළේ නැ.........එහෙම තමයි මහින්ද වැඩ කළේ............ඇයි මචං ජවිපෙ ගැන ප්‍රශ්න කරද්දි මහින්දව ඇදලා ගන්නේ?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොකක්ද කියන්න උත්සාහ කරන්නේ?

    කලින් කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ........අද වෙන කොට ජවිපය කරන දේ ප්‍රශ්න කළ යුතුයි. මොකද තවත් මිනි්සසුන්ව අන්දන්න දෙන්න බැරි නිසා........

    example තමයි බං මුල ඉඳන්ම දාලා තියෙන්නේ...උඹට පැහැදිලිව පේන්න ඕන..මම මතු කරලා තියන කාරණා........රට බෙදන්න ජවිපෙ කටයුතු කරන්නේ වර්තමානයේ බෙදුම්වාදීන්ගේ සැලසුම් වලට අනුකූලව ක්‍රියා කිරීමෙන්........

    උබ අහපු හින්ද අයෙ කියන්න..
    1. මම ජෙප්පෙක් නෙම් මචන් අනික් උන්ගේ බොරුව ඇති උන එකෙක්.. උන් දෙගොල්ලම එකයි කියන එකයි මගේ මතය..උන් අපිට පේන්න වෙන් වෙලා හිටියට එක වල්ලෙ පොල්..
    2.උඹ දැන් ජවිපෙට වොට් කරන්න නේ ඔහොම දේශපාලන බාවිතය ගැන හොයන්නේ.. හරි ජවිපෙට දුන්නේ නැති නම් කාටද දෙන්න තියෙන් නේ කියල හිතපන්.. අර කොහොමත් හොර පක්ශ දෙක..
    3. ඉතින් මගේ තර්කය උබ ඇස් ඉදිරිපිට හොර පක්ශ 2ක් කියල ඔප්පු වෙලා තියන පක්ශ වලට චන්දෙ දෙන්න හොරු ද දන්නැති පක්සයක් හොරුද කියල හාර හාර හොයනව,,

    එක වැඩක් තියනව කියල හිතනවද??

    තව එක දෙයක්.. මේක මගේ කල්පිතයක් හරියන්න පුලුවන් වරදින්න්න පුලුවන්..නිකන් මම කියන්නේ
    ජවිපෙ පක්සයක් නේ.. උනුත් කැමතිනේ ජනාදිපති වරනයක් ගොඩ දාන්න.. 2020 හැමොගෙම හීනයක්.. උන්ටත් පක්ශ වශයෙන් ආර්තික ප්‍රස්න ඇති නේ
    මගේ තර්කය දැනට ජ්ප්පො ඔය එක එකාගේ එල්ලිල ඉන්නෙ පැවැත්මට..
    මේ චන්දේ ටිකක් ඇදලා පලාත් සබා සැලකිය යුතු ප්‍රමානයක් ගොඩ ගියොත් උන්ගේ 2020 හීනෙ වෙනුවෙන් උන් ස්වධීන වෙයි පක්ශයක් විදියට..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "අනුරාතල්" කියලා ජාතියක් දන්නවද ?
    ඒක මාරයි.උදාහරණෙකින් කියනවනං මෙහෙමයි.
    ඔන්න පැණි වරකාවක් තියෙනවා. උන්හිටි ගමන් ඕකට ඈත ඉඳං හෙණයක් එනවා. මේක ඉතිං වරකාවට ආදරේ අයට හිත රිදෙන ලොකු ක්ෂිතිමය මෙව්වා එකක්. තව ටිකෙන් ලොකු එකෙන්ම කෙළවෙන්නයි යන්නේ.
    අන්න එතකොට කට්ටිය මෙන්න මෙහෙම ඒවා අහන්න පටන් ගන්නවා.
    ඔය අකුණ එන පාරේ අනුර හිටියොත් මොනවා කරයිද?
    පැලවත්තට අකුණක් ආවොත් අනුර මොනවා කරයිද?
    පැණි වරකාවේ අයිතිකාරයා අනුර නං මොනවා වෙයිද?
    අකුණ ගමන් කරන වේගය V නම්ද, අකුණ දැක අනුර දුවන වේගය Va ද නම්, අනුරගේ මූණේ ඇති ඉන්නාගේ වර්ගඵලය කීයද?

    එතකොට අර අකුණෙන් කෙළවීමට නියමිත සේරම එකතුවෙලා අනුරගේ ඉන්නා විභාජනය කරලා පට්ටම ආතල් එකක් ගන්නවා.
    හැමෝටම සතුටුයි.ඔන්න ඕකට තමයි කියන්නේ "අනුරාතල්" කියලා.

    ~ලිව්වේ charmi sam~
     
    meka nam patta ban..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඒ කියන්නේ මචං ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින්නේ ජවිපෙ, පාර්ලිමේන්තුවේ දී ඒක ගෙනල්ලා ඡන්දයක් ගේන තරමට ඉස්සරහට ආවට පස්සෙ ද? හදිසියේ ඡන්දෙන් ඒක දින්නොත් ජවිපෙට අවුලක් නැද්ද?

    ඉස්සර සටන් විරාම ගිවිසුම, සුනාමි සහන මණ්ඩලය වගේ දේවල දි ඔහොම නෙමෙයි නේ ජවිපෙ හැසිරුණේ....රටට එන තර්ජන වලදි ඉස්සරහින් සටන් කළ කොටසක් නේ ජවිපෙ කියන්නේ..........අන්න ඒ වෙනස තමයි මචං මම මතු කරන්නේ.....අනුර කුමාර යටතේ ජවිපෙ වෙනස්....නිකම් එන් ජි ඔ එක්ක වගේ...........

    ජවිපෙ ඒකීය බව වෙනුවේන නම් මට කියන්න අද වෙන කොට ජවිපෙ, බෙදුම්වාදී හා ඒකීය බවට විරුද්ධ කොටස් එක්ක සැහෙන වැඩ කරන්නේ ඇයි? උදාහරණ නිර්මාල් රන්ජිත් ලා ජයම්පතිලා.....ඇයි ඒකීය බව වෙනුවෙන් තදින්ම පෙනී ඉන්න විමල්ට ගහන්නේ? උඹ හිතන්නේ මේකෙන් පේන්නේ මොකක් කියල ද?

    එක්ටා එකට විරුද්ධව මහින්ද ප්‍රකාශ කීපය්කම නිකුත් කළා......මහින්දගේ කාලේ තමයි එට්කා එකෙ මුල් පියා සීපා ආවේ.....මහින්ද ඒක අත්සන් කළේ නැ.........එහෙම තමයි මහින්ද වැඩ කළේ............ඇයි මචං ජවිපෙ ගැන ප්‍රශ්න කරද්දි මහින්දව ඇදලා ගන්නේ?

    Machan welawak thiyanawanam meka ahapan.

    https://www.facebook.com/jvpsrilanka/videos/1609022825853665/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විජේවීරනෙ ජේවීපිය පටන්ගත්තෙ. ඌට තමයි දේශපාලන දර්ශනයක් තිබුනෙ. ඌට හිටියෙ අනුගාමිකයො කියල සෙට් එකක්. නැතුව දර්ශනයක් තිබුන තේරුන අය නෙවෙයි. ඌ මලාට පස්සෙ ඉතුරු උන ජෙප්පොන්ට දර්ශනයක් නෑ. රිජෙක්ට් වෙච්ච බඩුකෑලි උන්.

    මෙතන එලකිරියෙ ඉන්නෙත් උන්ම තමයි. මාක්ස්වාදෙටත් නෑ සමාජවාදෙටත් නෑ ධනවාදෙටත් නෑ. චන්දයක් එනකොට මුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ පරදින එක කලින්ම දැනගැනීම. ඊට පස්සෙ පරාජයට හේතු කීම.

    94ට පස්සෙ දිගටම ප්‍රධාන පක්ෂයකට සක්කයක් ගහනව එතකොට ඒ ප්‍රධාන පක්සෙ දිනුවොත් ඒ තමන් හින්ද කියල කියන්න. ඊට පස්සෙ සක්කෙ ගලෝගන්නව අවුරුද්දක් විතර යනකොට නැත්නම් තමන්ට පැවැත්මක් නැති නිසා
     
    Gangaa.. mawa bera ganin.. mage deyyo..

    27541007_609287306131252_8224176045824798822_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    "අනුරාතල්" කියලා ජාතියක් දන්නවද ?
    ඒක මාරයි.උදාහරණෙකින් කියනවනං මෙහෙමයි.
    ඔන්න පැණි වරකාවක් තියෙනවා. උන්හිටි ගමන් ඕකට ඈත ඉඳං හෙණයක් එනවා. මේක ඉතිං වරකාවට ආදරේ අයට හිත රිදෙන ලොකු ක්ෂිතිමය මෙව්වා එකක්. තව ටිකෙන් ලොකු එකෙන්ම කෙළවෙන්නයි යන්නේ.
    අන්න එතකොට කට්ටිය මෙන්න මෙහෙම ඒවා අහන්න පටන් ගන්නවා.
    ඔය අකුණ එන පාරේ අනුර හිටියොත් මොනවා කරයිද?
    පැලවත්තට අකුණක් ආවොත් අනුර මොනවා කරයිද?
    පැණි වරකාවේ අයිතිකාරයා අනුර නං මොනවා වෙයිද?
    අකුණ ගමන් කරන වේගය V නම්ද, අකුණ දැක අනුර දුවන වේගය Va ද නම්, අනුරගේ මූණේ ඇති ඉන්නාගේ වර්ගඵලය කීයද?

    එතකොට අර අකුණෙන් කෙළවීමට නියමිත සේරම එකතුවෙලා අනුරගේ ඉන්නා විභාජනය කරලා පට්ටම ආතල් එකක් ගන්නවා.
    හැමෝටම සතුටුයි.ඔන්න ඕකට තමයි කියන්නේ "අනුරාතල්" කියලා.

    ~ලිව්වේ charmi sam~
    ridenna deela :lol: