විමල්ට මමත් ඉස්සර කැමති නැ...හැබැයි මේ අවුරුදු 3 ඕන මොළයක් තියන එකෙක්ට තේරෙන්න ඕන, මැන්ට තියන දේශපාලන අවබෝධය....වෙන්නේ මොනාද කියලා හොඳ අවබෝධයක් තියනවා..........
රටේ ඒකී්ය බව වෙනුවේන විමල් තරම් කිසිම දේශපාලකයෙක් කතා කරලා නැ....මැන් අවංකයෙන්ම අධිරාජ්යවාදයට විරුද්ධ පොරක්.....මේ ආණ්ඩුව කරන අජපල්...