ඒ වගේම ජවිපෙ පක්ෂ ප්රතිපත්තිය, අනුර කුමාර යටතේ සීග්රයෙන් වෙනස් වෙන හැටි පොඩ්ඩක් නිරීක්ෂණය කරමු.........
ඉස්සර ජනතා විමුක්ති පෙරමුණයි රාවය කියන පුවත් පතයි අතර තිබුණා ප්රශ්න ගොඩක්...............
ජවිපෙ පවත්වා ගත්ත ප්රතිපත්තිය තමයි රාවයට සම්මුඛ සාකච්ඡා පවා නොදෙන බව.....................ඒකට...