සටන් විරාම ගිවිසුම අත්සන් කරන්නත් කලින් රනිල් බලයට ආව ගමන් කළ තවත් ගොන් වැඩක් තමයි....කොළඹ නගරය හා වෙනත් තදාසන්න ප්රදේශ වල දාලා තිබ්බ හමුදා බැරැක්ක, මාර්ග බාධක වගේ ආරක්ෂිත පියවර අයින් කරන එක............
එතකොට හැමදාම බැරැක්ක එක්ක ජීවත් වෙච්ච කොළඹ මිනිස්සුන්ට ශා මරුනේ දැන් බැරැක්ක නැ...කොටි...