1. D

    රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට

    රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට ------------------------------------------------------ මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරුණු කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින්...
  2. D

    කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ ක&

    කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ ක& ඇමති කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ කොහොමද? ........................................................................... ................................. උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (2017...
  3. D

    බැදුම්කර මාමාටයි-බෑනටයි නඩු දමයි..

    බැදුම්කර මාමාටයි-බෑනටයි නඩු දමයි.. මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම නීතිපතිට ලියයි ------------------------------------------------------ සීමාසහිත පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන්ට එරෙහිව නීතිමය...
  4. D

    gampola මොකද උනේ

    ගම්පොල ප්රදෙශයෙ විහාරයක කඨිණ පෙරහැරට මුස්ලීම් පිරිසක් පහරදීම සම්බන්දව සැකෙවින් මෙසේය. ........................................................................... ................................. එම පන්සලේ වාර්ෂික කඨිණ චීවරය පෙරහැරින් වඩම්මවාගෙන යමින් සිටියදී එම මාර්ගයේ අසල මධ්රාසා පාසලක ඉගනුම...
  5. D

    අහිංසක සිසුවියකට දුන් දඩුවම

    අහිංසක සිසුවියකට දුන් දඩුවම කුසගින්නේ පාසල් පැමිණ වමනය දැමු සිසුවියකට පාසලෙන් දඬුවමක් කැකිරාව අධ්යාපන කලාපයට අයත් ඩාටුගම ප්රදේශයේ රජයේ පාසලක 10 වැනි ශ්රේණියේ ඉගෙන ගන්නා සිසුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර...
  6. D

    රනිල් කොරවෙන බැදුම්කර ප්‍රශ්න...

    රනිල් කොරවෙන බැදුම්කර ප්‍රශ්න... නොකැදවන නිසා අහන්න බැරිවෙන අගමැති හිරවෙන බැදුම්කර කොමිසමේ ප්රශ්න මෙන්න.. ------------------------------------------------------ මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශණය කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් කලින් පිළියෙල කරන ලද ප්රශ්නාවලියකට අගමැති රනිල්...
  7. D

    පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි..

    පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි.. පක්ෂ 19ක් පොහොට්ටුවට එක්වීමට එකඟ වෙයි.. ------------------------------------------------------ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තරග කිරීම සඳහා මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්රධාන දේශපාලන පක්ෂ හතරක්...
  8. D

    හොර බැදුම්කර වෙන්දෙසියට රනිල්ගෙන් උපදෙස&

    හොර බැදුම්කර වෙන්දෙසියට රනිල්ගෙන් උපදෙස& බැඳුම්කර වෙන්දේසියට අගමැති මහ බැංකු අධිපතිට උපදෙස් දුන්නේ මොන නීතියක් යටතේ ද? - කොමිසම අගමැතිගෙන් ප්රශ්න කළ යුතුයි - උදය ගම්මන්පිල ------------------------------------------------------ බැඳුම්කර වෙන්දේසි ක්රමයට නිකුත් කරන ලෙස හිටපු මහ බැංකු අධිපති...
  9. D

    රවිගෙන් "අනිකාට" මරණ තර්ජන..

    රවිගෙන් "අනිකාට" මරණ තර්ජන.. අනිකාට මරණ තර්ජන ------------------------------------------------------ රවි කරුණානායක බිරිය සමඟ පැමිණි අර්ජුන් ඇලෝසියස් තමා සතුව තිබූ අති සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් (රුපියල් ලක්ෂ 116ක කුලියක් ගෙවමින්) ඔහුගේ මුදලින් රවි කරුණානායක පවුලේ පදිංචිය සඳහා දුන් බව...
  10. D

    ඇමතිලාට සැපගන්න කොටි 2520ක්..වෙන් කරයි

    ඇමතිලාට සැපගන්න කොටි 2520ක්..වෙන් කරයි රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක් රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය ගයන්ත කරුණාතිලක අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය අගෝස්තු මාසය සඳහා මූලධන සහ පුනරාවර්ථන වියදම් ලෙස...
  11. D

    Chanux Broගෙ ලක්ශයේ කතාව,

    Chanux Broගෙ ලක්ශයේ කතාව, Chanux Bro ලක්ශයේ කතාව, කාට හරි ආදර්ශයක් වෙයි කියලා හිතලා දැම්මේ. අඩුගානේ බම්ප් එකක් වත් දාන පලයන් බම්,(ප්‍රමොට් කිරිමක් කියලා හිතනවානම් ඇඩ්මින් මෙක අයින් කරන්න..) nbzXNC9PYlg
  12. D

    18 වැඩි නම් බදු..

    18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි.. වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් බදු ගෙවීමට ඇතුළත් කිරීම සදහා සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි වසර දෙකක කාලයේදී රජයේ බදු ආදායම දෙගුණ කිරීම මෙහි...
  13. D

    යහපාලනේ තවත් පට්ට හොරෙක්..

    යහපාලනේ තවත් පට්ට හොරෙක්.. හිටපු ගෑස් සභාපති ශලීල විදුලියත් හොරට අරන් නඩු.. නීති විරෝධී ලෙස විදුලි බලය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් පෙබරවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය. ලංකා විදුලිබල...
  14. D

    පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී..

    පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයී.. B_qegYFLTR4 ඔව් ඔව් නිතිය නවන කෙනා තමයි මේ ඉන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය පාවහන් පහල පොලිස් නිලධාරියෙකු ලවා පිරිසිදු කරගන්නා අයුරු සමාජ ජාලාවන්හි වීඩියෝවක් හුවමරු වෙයි. දෙමල මාධ්ය විසින් ප්රසිද්ධියට පත් කර ඇති මෙම වීඩියෝව අනුව පහල පොලිස් නිලධාරියා...
  15. D

    මෛත්‍රීට මහින්ද පරදී..හොද වැඩේ..

    මෛත්‍රීට මහින්ද පරදී..හොද වැඩේ.. මෛත්‍රීට මහින්ද පරදී.. මෛත්‍රීගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න.. 2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link යහපාලන රජයේ පලමු...
  16. D

    මෛත්‍රීට මහින්ද පරදී..හොද වැඩේ..

    මෛත්‍රීට මහින්ද පරදී..හොද වැඩේ..@ මෛත්‍රීට මහින්ද පරදී.. මෛත්‍රීගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න.. 2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link යහපාලන රජයේ පලමු...
  17. D

    බැසිල් හා සිරසේ සංඛ්යාත හොරකම[

    බැසිල් හා සිරසේ සංඛ්යාත හොරකම[ බැසිල් හා සිරසේ සංඛ්යාත හොරකම සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්රවෘත්ති සම්ප්රදායන් පවා කඩා දමමින් ප්රවෘත්ති විකාශය අතර තුර ප්රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොරව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය. බැසිල්ට ඇණගෙන ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ ය. මල්වාන...
  18. D

    වියවස්තාවට ඔලු හොදන්න රෙඩියො නාලිකවක්..

    වියවස්තාවට ඔලු හොදන්න රෙඩියො නාලිකවක්.. ව්යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක්.. ව්යවස්ථාව සම්මතකර ගැනීම සදහා ජනතා මතවාදය ගොඩනැගීමේ අරමුණින් රජයේ සංහිදියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම සදහා නව මාධ්ය නාළිකාවක් ආරම්භ කිරීමට ප්රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩුවට හිතවත් ආරංචි...
  19. D

    මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ

    මංගල සංහිදියා නාලිකාවක් අරබයි උත්තරීතර දුමින්ද දිසානායක සරස වසන තුරු මගේමයි.. මට ඒඞ්ස් නෑ..- මධුෂා රාමසිංහ HIV නම් ඒක බෝවෙන්න ඕන හිටපු බිරිදටද පෙම්වතියටද? දුමින්දට එහෙම ප්රශ්ණයක් නෑ.. ඒකාබද්ධෙ කට්ටිය නම් වරද්ද ගන්න එපා. ආණ්ඩුවේ ප්රභල ඇමතිවරයෙකු හා ලිංගික සම්බන්ධයක් පැවැත්වූ සුරූපී තරුණියකට...
  20. D

    සම්බන්ධීකරණ ලේකම්,ජනාධිපති මාධ්ය අංශයේ ර

    සම්බන්ධීකරණ ලේකම්,ජනාධිපති මාධ්ය අංශයේ ර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, ජනාධිපති මාධ්ය අංශයේ රෙදි ගලවයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පසුගිය 10දා කොළඹදී මාධ්ය සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. හිටපු ජනාධිපති...

    No contents