ඕවා බොරු බං.. දළදා මාළිගාව කියන්නේ ගොඩක් අනුහස් තියන තැනක්.. අවංක හිතින් යමක් ප්රාර්ථනා කෙරුවොත් අනිවා ලැබෙනවා.. අත්දැකීමෙන් කියන්නේ.. හැබැයි උඹලාගේ චේතනාව අවංක වෙන්න ඕන.. අනික ප්රතිපත්ති ගරුක වෙන්න ඕන.. රටේ තියන සියළුම කුපාඩිකම් කරලා, කෑලි ටෝක් කර කර, හොරෙන් බඩු ගගහ කෑල්ල එක්ක ගිහින් දළදා...