අපේ ගමේ එවුන්ව අමු අමුවේ වෙඩි තියලා මැරුවනේ මහින්ද.. අපි දන්නවා ඕකා මිනිස්සුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා..
මේක මේ විදිහටම කියන්න පුළුවන් නේද මීගමුව, කටුනායක, රතුපස්වල වගේම පෞද්ගලික කෝන්තර වලට අමු අමුවේ මරලා දාපු, සුදු වෑන් වලින් උස්සපු මිනිස්සුන්ගේ පවුල් වල අයටත්.. වැදගත් කම...