මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! :dull:
ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! :dull:
Tv එක...