අරක්කු සිකරට් නං කටේතියන් නෑ බන්. මං නං හිතන් නෑ ගොඩක් අයට ඕක සුවදට දැනෙනවා ඇති කියලා බන්! අහන අහන එකා කියන්නේ ගදයි කියලා. :dull:
ඔව් බන්, සමහර විට මට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා. :eek: :confused:
දැන් නං දූරියන් ගොඩක් ලගින් යනකොටත් හුස්ම තද කරන් යන්නේ. :baffled: :lol: