KPZ ගැන කතාවක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    hirugossip%20weekend%20post%2040%20(23).jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    me mona suttak da ooi!!!!
    thoge puke panuwoda awalama....me kohewath inna maawa allaganne........

    complained to admins. tho wage anaatha sonnayekuta mada gahanna denna be...........:angry::angry::angry:

    ehema ekak newei ban....
    ape bassa meka daala tibba hina kaala merenawa kiyala...meke inna un danna prasiddama de mata fake ne, & mama hadanneth ne kiyala.....

    moko mama monawa kiwwath meke inna un mage oppuwa cancle karannada???:dull:

    uparima wedanawen™ kulmath wee sadahapath wela :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එලකිරි මචන්. සන්තෝසයි උබ ගත්තු තීරණයට. ඒත් අමතක කරන්ඩ එපා ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක් සහෝ. අපි ඉපදුන දා ඉදලම කරන්නේ ජීවිතෙත් එක්ක අරගලයක්. ප්‍රශ්න විවිදාකාරව එනව ජීවිතේට. ඒවට හොදට හිතල බලල තීරනයක් ගනින්. හැම දේකටම විසදුමක් තියනව බන්. අපි හරියට ඒ විසදුම අදුරගන්ඩ ඕන. අන්න එතනයි අපිට තීරනයක් ගන්ඩ තියෙන්නෙ. උබල දෙන්නටම ජය වේවා.:love:

    උබේ කතාව කියවද්දි මටත් හිතුනා මගේ කලින් කෙල්ල උබ වගේ කෙලින් තීරනයක් ගත්ත නම් උබේ වගේ හොද අවසානයක් මගේ ජීවිතේටත් වෙන්ඩ තිබුනා.:sorry: ඒත් මේක තමයි අපේ ලැබීම. දැන් හිතෙනව ඔක්කොම වෙන්නෙ හොදටයි කියල.:yes:

    හැමෝටම ජය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත ‍රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්‍රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.
    මේ කවුරු උනත් ඇත්තටම එකපාරක් හරි ආදරෙන් පැරදුනු කෙනෙක් වෙන්න ඕනෙ. මේ වදන් මාත් අහල තියෙනව මගෙ ජිවිතේදිත්..
     
    totta baba

    Member
    Jul 11, 2008
    226
    6
    0
    කතාව කියවලා ඉවර වෙනකම්ම කමෙන්ට් නොකලේ පට්ටම ඉන්ටරෙස්ට් එකෙන් කියවගෙන ගියපු නිසා. ඇත්තටම මටත් මගේ ඔලෙවල් කාලෙ ඉදන් අද වෙනකම් අවංක ආදරයක් හොයාගෙන ආව ගමනේ මං සලකුනු එකින් එක මැවිලා පෙනුනා මේ කතාව කියවනකොට. වෙලාවකට මං මොහොතකට අතීතයේ ජීවත් උනා. මේ කතාව එච්චරටම හදවතට දැනෙන්න ලියලා තියනවා.

    කතාවයි ඒකට ලැබිලා තියන ගොඩක් ප්රතිචාර දැක්කම අවංකවම කියන්න පුලුවන් හැමදෙනාවම සුලු මොහොතකට හරි තම තමන් ගේ අතීතයට අරගෙන ගිහින් පාසල් කාලේ සුන්දර මතකයන් වගේම අමිහිරි අත්දැකීමුත් මතක් කරල දෙන්න ඇති කියලා.

    මං එලකිරියේ සැරිසැරැවට එච්චර පෙනී සිටි චරිතයක් නම් නෙමේ. මේ පාර එන්න ලැබුනෙ සෑහෙන කාලෙකින් මගේ ජොබ් එකේ ස්වභාවය නිසා. කොහොම උනත් මේ ත්රෙඩ් එක කියෙව්වම මට ගොඩක්ම දැනුන දේ තමා මට එන්න බැරි වුන දවස් වල කොච්චර වටින දේවල් මග හැරෙන්න ඇතිද කියලා. මං එලකිරියේ fan කෙනෙක්. මට හැකි හැම වෙලාවෙම මේ පැත්තෙ එනවා.

    KPZ මලයාට නම් කියන්න තියෙන්නෙ උබ මාර වාසනාවන්තයි. ඒ කෙල්ල මග නොහැරි උබට ම ලැබුනේ අර කතාවේ මුලින්ම කිව්ව වගේ උබට එයාව ලැබෙන්නම තිබිලා තියනවා. දෛවය කොච්චර උබලව පරීක්ෂා කලත් උබලා දිනුවනේ ඒ ගැන මාර සතුටුයි. මං ඔයාලට හදවතින්ම සුබ පතනවා
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හොද අවසානයක් දුන්නට ස්තූතී සහෝ. ඔබට ජය. ගත්තු තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. සියලු ප්‍රශ්න කාලය විසින් විසදයි.

    ඔන්න ඔහොමයි කතාව ඉවර උනේ...
    දැං බැනපු අය පෝලිමේ ඇවිත් නයිට් රයිඩර් අයියාට විශ් කරලා යං
    :rofl:
    එළකිරි කථාව සහෝ.
    හැම කොටසම කියෙව්ව‍ො. බොහොම ස්තූතියි :D
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    හරිම සතුටුයි උඹල එක්කහු වෙන එකට එත් හෙට ඉදන් බලන කතාවක් නැති එකට දුකයි

    Nice-Couple--97997.jpg
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උඹේ කතාව ඉවරයි නේහ්......හරි එහෙනම් මම කියන දේ අහගනින් හොදට කන් දෙක ඇරලා...............

    අංක එක.....
    පිරිමියෙක් නේ....එහෙනම් කොන්ද කෙළින් තියා ගෙන තමන් ගන්න තීරණේ හරි වුණත් වැරදි වුණත් ඒක මත ඉන්න පුරුදු වෙයං. එක එකා හෝ එක එකීට ඕන විදියට නැවෙන්නේ නැතුව. අම්ම,අයිය වුණත් එච්චරයි කතාව. උඹේ ජීවිතේ උඹේ. විදවන්නේ හෝ විදින්නේ උඹ. ඒ නිසා පිරිමියෙක් වගේ හරි හමං අස්ථානයක ඉන්න පුරුදු වෙයං, මඩේ හිටෝපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව........
    දෙක.......
    උඹේ අයිය ගෙන් අයිං වෙයං. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. ඒ උඹේ එක බඩවැල කඩං ආපු සහෝදරය වුණත්, ඌ පාහර අපතයෙක්. ඌ බලන්නේ උඹේ පානෙන් එළිය බලන්න...
    තුන.....
    ඔතනින් අයින් වෙන්න කලින් බලපං උඹට උදව් කරන්න පුලුවන් එළකිරියෙ ඉන්න, යූකේ ඉන්න උන් ගැන. මේකේ ඉන්නවා මනුස්සකං දන්න, සිංහලකමට අදින,සළකන සෙට් එකක් ඔහේ. අන්න ඒකෙක් ට කතා කරපං. වැඩ කරන ගමං ඉගෙන ගනිං. (මේ සම්බන්ධව උන්ගෙන් අහල සහ මට කරන්න පුළුවන් දේ ගැන මම උඹට පීඑම් එකක් එවන්නම්)
    හතර.........
    උඹේ ඔය කෙල්ල උඹ කියන විදියෙම කෙනෙක් නම් ඒ බෝධිසත්ත්වවරියක්. ඔය විදියෙ කෙල්ලෙක් නැතුව හූල්ලන කීදෙනෙක් මේකේ ඉන්නව ද කියල බලපං. ඔය කෙල්ල තමා උඹේ ජීවිතේ. ඔය විදියෙ කෙල්ලෙක් හොයනව කියන්නේ කළුනික හොයනවට වඩා එහා එකක්. ඒ නිසා ඒ කෙල්ලට ද්‍රෝහි වෙලා පාහරයෙක් වෙන්න එපා. උඹට කවදාවත් හරියන්නෙ නම් නෑ පුතෝ. ඔච්චර කැපකිරීම් කරන කෙල්ලො දැන් කාලේ ඉන්නේ නවකතාවල විතරයි. අන්න ඒ නිසා ඔය සියළු දේම අතෑරියත් උඹ ඔය කෙල්ලව අතෑරියොත් නම් තොට ආයෙ දෙකක් නෑ බුදුවෙන ආත්මෙදිත් පලදෙනවා...........

    මම තව කීපදෙනෙක් සමග කතා කරල දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන හරියට ම ශුවර් නැතුව කියන්නේ නෑ.......

    තෝ මේකට ආව මුල් කාලෙදි හොදටම ෆිට් එකේ ඉදල මට ඔය ගැන හාංකවිසියක්වත් නොකිව්ව එකට තොට කපුටොම කොටපිය...........:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මං මේ ත්‍රෙඩ්එකෙං ගිහිං හිටියෙ. ආයේ ආවෙ මේකා මේක දැම්ම නිසාය.
    :baffled: :rofl:
    KPZ ගොඩදැමීමේ මෙහෙයුම with dath kimbula :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේ ත්‍රෙඩ්එකෙං ගිහිං හිටියෙ. ආයේ ආවෙ මේකා මේක දැම්ම නිසාය.
    :baffled: :rofl:
    KPZ ගොඩදැමීමේ මෙහෙයුම with dath kimbula :rofl:

    සහෝ ඔයාගෙ කාර් එකටත් බෝම්බ තියාගන්න ඕනෙද?:rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් උඹේ කතාව ඉවරයි නේහ්......හරි එහෙනම් මම කියන දේ අහගනින් හොදට කන් දෙක ඇරලා...............

    අංක එක.....
    පිරිමියෙක් නේ....එහෙනම් කොන්ද කෙළින් තියා ගෙන තමන් ගන්න තීරණේ හරි වුණත් වැරදි වුණත් ඒක මත ඉන්න පුරුදු වෙයං. එක එකා හෝ එක එකීට ඕන විදියට නැවෙන්නේ නැතුව. අම්ම,අයිය වුණත් එච්චරයි කතාව. උඹේ ජීවිතේ උඹේ. විදවන්නේ හෝ විදින්නේ උඹ. ඒ නිසා පිරිමියෙක් වගේ හරි හමං අස්ථානයක ඉන්න පුරුදු වෙයං, මඩේ හිටෝපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව........
    දෙක.......
    උඹේ අයිය ගෙන් අයිං වෙයං. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. ඒ උඹේ එක බඩවැල කඩං ආපු සහෝදරය වුණත්, ඌ පාහර අපතයෙක්. ඌ බලන්නේ උඹේ පානෙන් එළිය බලන්න...
    තුන.....
    ඔතනින් අයින් වෙන්න කලින් බලපං උඹට උදව් කරන්න පුලුවන් එළකිරියෙ ඉන්න, යූකේ ඉන්න උන් ගැන. මේකේ ඉන්නවා මනුස්සකං දන්න, සිංහලකමට අදින,සළකන සෙට් එකක් ඔහේ. අන්න ඒකෙක් ට කතා කරපං. වැඩ කරන ගමං ඉගෙන ගනිං. (මේ සම්බන්ධව උන්ගෙන් අහල සහ මට කරන්න පුළුවන් දේ ගැන මම උඹට පීඑම් එකක් එවන්නම්)
    හතර.........
    උඹේ ඔය කෙල්ල උඹ කියන විදියෙම කෙනෙක් නම් ඒ බෝධිසත්ත්වවරියක්. ඔය විදියෙ කෙල්ලෙක් නැතුව හූල්ලන කීදෙනෙක් මේකේ ඉන්නව ද කියල බලපං. ඔය කෙල්ල තමා උඹේ ජීවිතේ. ඔය විදියෙ කෙල්ලෙක් හොයනව කියන්නේ කළුනික හොයනවට වඩා එහා එකක්. ඒ නිසා ඒ කෙල්ලට ද්‍රෝහි වෙලා පාහරයෙක් වෙන්න එපා. උඹට කවදාවත් හරියන්නෙ නම් නෑ පුතෝ. ඔච්චර කැපකිරීම් කරන කෙල්ලො දැන් කාලේ ඉන්නේ නවකතාවල විතරයි. අන්න ඒ නිසා ඔය සියළු දේම අතෑරියත් උඹ ඔය කෙල්ලව අතෑරියොත් නම් තොට ආයෙ දෙකක් නෑ බුදුවෙන ආත්මෙදිත් පලදෙනවා...........

    මම තව කීපදෙනෙක් සමග කතා කරල දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන හරියට ම ශුවර් නැතුව කියන්නේ නෑ.......

    තෝ මේකට ආව මුල් කාලෙදි හොදටම ෆිට් එකේ ඉදල මට ඔය ගැන හාංකවිසියක්වත් නොකිව්ව එකට තොට කපුටොම කොටපිය...........:angry::angry:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මේ සිද්ධි වෙන දවස් වල වැඩිය EK ආවේ නැහැ මං. එන්න වෙලා තිබ්බෙත් නැහැ :no:
    පස්සේ අර මහණ වෙන අදහස ඔලුවට අවට පස්සේ තමා ඒ වගේ දේවල් බෙදාගන්න ඉගෙන ගන්න කියල EK ආවේ. ඒත් ඒ අතර තුර හැමදේම වෙනස් උනා :yes:

    කාටවත් කියන්න තියා කරන්නෙ මොනවද කියලවත් හිතාගන්න බැරුව හිටියේ :(

    ඔන්න ඉතින් දැන් කිව්වනේ... දැන් ඉතිං කස්ටිය එක්ක එකතු වෙලා මාව ළිඳෙන් ගොඩ ඇදපිය. :dull::dull:
    :sorry::sorry:

    ලංකාවට අපු ගමන් එනවා දත් සෙට් එකක් දාගන්න. දවල්ට බඩගින්නේ ඉන්න බැරුව චොකලට් කපු දවස් එමටයි. දැන් දත් සෙට් එක මගේ නෙවේ වගේ :baffled:
    :baffled:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    ඊලග කොටස දාන්නේ නෑද්ද සහෝ..:dull::dull: