෴ශනි ඒරාෂ්ඨකය 2෴

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔය ඒරාෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කලින් ලිපියේ කියුවනේ. මමනම් ඔය එරාෂ්ටකයෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගන ගත්තු කෙනෙක්. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මට ඉගැන්නුවේ ඔය ඒරාෂ්ටකය තමා. මමත් ජන්ම, ලග්න එරාෂ්ටක දෙකක් එකට පහු කල කෙනෙක් තමා. නැකත් රාල සහෝට නම් තේරුම් ගන්ඩ පුළුවන් ඇතිනේ ජන්ම,ලග්න එරාෂ්ටක දෙකක් එකට ලබපුවම කොයිතරම් අපූරුද කියල.

    දිගටම ලියන්ඩ සහෝ, ඔයාගේ ලිපි වලින් ජ්‍යෝතිෂ්‍ය ගැන බොහෝ දේවල් ඉගන ගන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වගේ සංකීරණ දේවල් එකපාරම කියවලා තේරුම් ගන්න අමාරුයි. හිත නිදහස් කරගෙන බ්ලොග් එකේ තියන ආටිකල් හෙමින් හෙමින් කියවන්න ඕනේ. මේවගේ ආටිකල් වල වටිනාකම නම් උපරිමයි. දැනුම බෙදලා දුන්නට බොහෝම පිං
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය ඒරාෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කලින් ලිපියේ කියුවනේ. මමනම් ඔය එරාෂ්ටකයෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගන ගත්තු කෙනෙක්. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මට ඉගැන්නුවේ ඔය ඒරාෂ්ටකය තමා. මමත් ජන්ම, ලග්න එරාෂ්ටක දෙකක් එකට පහු කල කෙනෙක් තමා. නැකත් රාල සහෝට නම් තේරුම් ගන්ඩ පුළුවන් ඇතිනේ ජන්ම,ලග්න එරාෂ්ටක දෙකක් එකට ලබපුවම කොයිතරම් අපූරුද කියල.

    දිගටම ලියන්ඩ සහෝ, ඔයාගේ ලිපි වලින් ජ්‍යෝතිෂ්‍ය ගැන බොහෝ දේවල් ඉගන ගන්නවා.

    බොහොම ස්තූතියි සහෝ දිරිමත් කිරීම් වලට, මමත් ඒරාෂ්ඨක දෙක එකට පහු කලා.. නමුත් මට ඒරාෂ්ඨකය එච්චරම කේස් වුනේ නෑ.. දසාව හොඳ නිසා යන්තං බේරුනා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වගේ සංකීරණ දේවල් එකපාරම කියවලා තේරුම් ගන්න අමාරුයි. හිත නිදහස් කරගෙන බ්ලොග් එකේ තියන ආටිකල් හෙමින් හෙමින් කියවන්න ඕනේ. මේවගේ ආටිකල් වල වටිනාකම නම් උපරිමයි. දැනුම බෙදලා දුන්නට බොහෝම පිං

    මූලික දැනුම ගන්න පුලුවන් පොත් කීපයක් පරිශීලනය කලා නම් මේ දේවල් ඉක්මනින් තේරුම් ගන්න පුලුවන්.. මම ගොඩක් දෙනාට අනුමත කරන්නේ මුලින්ම "ඔබේ හඳහන ඔබම බලාගන්න" කියන පොත කියවලා "ජිවිතය හා ග්‍රහයෝ" කියන පොත කියවන්න මූලික දැනුම ලබාගන්න හරිම පහසුයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඒරාෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කලින් ලිපියේ කියුවනේ. මමනම් ඔය එරාෂ්ටකයෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගන ගත්තු කෙනෙක්. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මට ඉගැන්නුවේ ඔය ඒරාෂ්ටකය තමා. මමත් ජන්ම, ලග්න එරාෂ්ටක දෙකක් එකට පහු කල කෙනෙක් තමා. නැකත් රාල සහෝට නම් තේරුම් ගන්ඩ පුළුවන් ඇතිනේ ජන්ම,ලග්න එරාෂ්ටක දෙකක් එකට ලබපුවම කොයිතරම් අපූරුද කියල.

    දිගටම ලියන්ඩ සහෝ, ඔයාගේ ලිපි වලින් ජ්‍යෝතිෂ්‍ය ගැන බොහෝ දේවල් ඉගන ගන්නවා.
    ඔබතුමාට FBI එකේ මෝල්ඩර් ගේ අනුප්‍රාප්තිකයා විදියට පත්වීම ලැබුණේ ඒ කාලේ, ඒ නිසා වෙන්න ඇති එහෙනම්!!
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;17248988 said:
    තනි ඒරාෂ්ඨකයක් නම් කේස් එකක් නෑ දෙකක් එකටනම් කේස්.. නමුත් ග්‍රහ පිහිටීම අනුව සුලු සුලු වෙනස් කම් වෙන්න පුලුවන්.. මට කියන්න ඕන වුනෙත් ඒකයි ඒරාෂ්ඨකේ දැක්ක ගමන් කඩා වැටෙන්න ඕන නෑ.. අනික ඒරාෂ්ඨකේ තිබ්බත් ඒවට පිලියම් තියනවා..
    එළ එළ අයියා දිගටම ලියමු ;)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔබතුමාට FBI එකේ මෝල්ඩර් ගේ අනුප්‍රාප්තිකයා විදියට පත්වීම ලැබුණේ ඒ කාලේ, ඒ නිසා වෙන්න ඇති එහෙනම්!!

    :confused::confused: ස්කලි එක්ක ඉන්නවා කියන එක අපලයක් වෙන්නේ කොහොමද?:frown:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මචං මට මේ සුදර්ශන චක්‍ර කියන එකේ කොටස් 3ක් තියෙන්නේ මොකද්ද? යටම ලේයර් එක තමයි මගේ ඔරිජිනල් ග්‍රහ පිහීටීම. මැද ලේයර් එකයි. ඇතුලෙම ලේයර් එකයි මොකද්ද කියන එක පැහැදිලි නෑනේ.? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.?
    මේකේ සයිස් එක ලොකු කරලා දාන්න දන්නේ නෑ..කොමද ලොකු කරල දාන්නේ.?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හීන් පුතා;17267555 said:

    ලග්න කේද්‍රයයි චන්ද්‍ර කේන්ද්‍රයයි සූර්‍ය කේන්ද්‍රයයි එකට අඳින එකටයි සුදර්ෂන චක්‍රය කියන්නේ.. මොකක්ද මේ සොෆ්ට්වෙයාර් එක?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17249979 said:
    :confused::confused: ස්කලි එක්ක ඉන්නවා කියන එක අපලයක් වෙන්නේ කොහොමද?:frown:
    ඒක අපලයක් තමා.....
    ස්කලී අපෝහක භෞතිකවාදියි......
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    නැකැත් රාල;17270547 said:
    ලග්න කේද්‍රයයි චන්ද්‍ර කේන්ද්‍රයයි සූර්‍ය කේන්ද්‍රයයි එකට අඳින එකටයි සුදර්ෂන චක්‍රය කියන්නේ.. මොකක්ද මේ සොෆ්ට්වෙයාර් එක?

    Astro-Vision LifeSign Mini කියල එකක්. kickass ටොරන්ට් සයිට් එකෙන් හම්බ උනේ.? ට්‍රයි කරලා බලන්න. මට නම් මහ ලොකුවට තේරුනේ නෑ. පලාපල එහෙම ටිකක් එනවා එකෙන්. ඒත් ඒවා ෂුවර් නෑ මට නම්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හීන් පුතා;17271609 said:

    Astro-Vision LifeSign Mini කියල එකක්. kickass ටොරන්ට් සයිට් එකෙන් හම්බ උනේ.? ට්‍රයි කරලා බලන්න. මට නම් මහ ලොකුවට තේරුනේ නෑ. පලාපල එහෙම ටිකක් එනවා එකෙන්. ඒත් ඒවා ෂුවර් නෑ මට නම්.

    software වල පලාපල ගොඩක් වෙලාවට අවුල්.. හඳහන හරියට එනවනම් ප්‍රමානවත්..