1. sanjaya22

    kella rata yanna hadanawa

    අන්න හරි පැමිණිලි කරමු . අපි ලංකාවේ පොලිසියකටද යන්නේ ? ළමා හා කාන්තා කාර්යංශයට ද ? නැත්නම් පත්තරේට දාමුද ? උඹට කොච්චර sure ද වැඩේ ගොඩ දානවා කියලා ? උඹ දැන් පොළවට බැහැපන්. මම දැන් වෙන වෙනස් උදාහරණ 2ක් ගන්නවා ලංකාවේ පැමිණිලි ගැන කථාව ආපු නිසා. අර ඇඹිලිපිටියේ අම්මට තාම වන්දියක් මං දන්න...
  2. sanjaya22

    kella rata yanna hadanawa

    ඔය ඉතිං උඹ වලිගෙ පාගගෙනනේ ..උඹ ‘හැමෝම’ කියපු නිසා spa එකේ ගෑණු ටිකක් ගාවගෙන.මම spa ගැන සහ ඒකෙ ගෑණු එහෙම කරන්නේ ඇයි කියන්න දන්නේ නෑ. මම කිව්වේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න ,බැංකුවකින් loan එකක් ගන්න වගේ දෛනික/පොදු අවශ්‍යතා ඉටුකරගන්න ගියාම මිනිහ නැති ගෑණු බොහෝ විට අන්ත අසරණ වෙනවා කියලයි.
  3. sanjaya22

    kella rata yanna hadanawa

    ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු &amp ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත්...
  4. sanjaya22

    ඔළුව

    අද කථාව ටිකක් වෙනස් එකක් . මම මේ post එක දාන්නේ ලංකාවේ ඉන්න අනිත් අයටත් මේ කැත පුරුද්ද තියනවනම් අතහැරගන්න උදව්වක් වෙයි කියලා හිතන නිසයි.මගේ තියෙන මේ දුර්වලකම මම අද තේරුම් ගත්තා.ලංකාවේ ඉන්නකොට කවදාවත් නොපෙනුණු වැරැද්ද පිටරටකට ආවහම තමා තේරුණේ .මේ වැරැද්ද කරන්න එපා මචංලා.වැඩේ කැතයි . කතන්දරේ...
  5. sanjaya22

    Maithripala Sirisena ගැන මොකද කියන්නෙ?

    පුරුවේ පිනකට ජනාධිපතිකම හම්බවුණු තවත් එක දේශපාලකයෙක්
  6. sanjaya22

    ආදී ශිෂ්‍ය සංගම්

    මටත් අපේ ඉස්කෝලේ OBA ගැන තියෙන්නේ ඒ වගේ දෙයක්.
  7. sanjaya22

    What is your Breakfast today ?

    උදේට කන්න වෙලා නැති උණා.කිරි තේක විතරයි අද.බිස්කට් කෑල්ලක් කන්තෝරු ලාච්චුවේ තිබිලා කෑවා :lol:.
  8. sanjaya22

    රටට මොකද බන් වෙන්න යන්නේ? :(

    ඕකට වග කියන්න ඕනේ ප්‍රධානම පුද්ගලයෝ කොට්ඨාශ 2කයි . 1. අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඔක්කොම.(කොටින්ම 70-90 කාලේ මිනිස්සු) සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තරම් දේශපාලන ප්‍රශ්ණ මුහුණ දුන්න නායකයෙක් /නායිකාවක් තාම නෑ.එච්චර ප්‍රශ්ණ තිබ්බ රටක් ගොඩ දාන්න ටිකක් තද ආර්ථික ප්‍රතිපත්තියක් රටේම...
  9. sanjaya22

    අවු: 30දි ටාගට් එක

    අවුරුදු 30ක් කියන්නේ ලොකු දෙයක් කරගන්න බැරි වයසක් මචං.උඹට කරගන්න පුළුවන් හොඳම දේවල් තමා; 1.අධ්‍යාපන සුදුසුකම් ටික හරියට හදා ගන්න එක.මේක නම් අනිවාර්යයි. (Msc/MBA or PhD ,Professional Certifications,Personality development ) 2.පොඩි පඩියකට හරි කමක් නෑ උඹ කැමති Career path එකේ හොඳ company එකකට...
  10. sanjaya22

    migrain / ඉරුවාරදය

    මටත් තියෙනවා.. තාම බෙහෙත් ගන්න බැරි වුනා..
  11. sanjaya22

    FZ එකක් ගන්න

    One of my friend has a 2009 FZ Orange bike.If you want let me know machan I can check with him. 18,000KM only as I heard
  12. sanjaya22

    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    Good work machan..You have a talent . You will definitely get what you expect .So keep on working on your dream.All the best !
  13. sanjaya22

    කුලය,ජාතිය සහ සංවර්ධනය (Cast,Race & Development)

    ජාති වාදය නැති රටක් මේ ලෝකේ නෑ මචං.එක එක රටේ ඒක ඒ ඒ මට්ටමෙන් තියෙනවා.මම හිතන්නේ විය යුත්තේත් ඒ දෙයයි.තමන්ගේ ජාතියට සිංහල ,දෙමළ ,මුස්ලිම් හැමෝම පක්ෂග්‍රාහී විය යුතුයි.හරියට අපේ ඉස්කෝලෙට,අම්මට තාත්තට අපි පක්ෂග්‍රාහී වෙනවා වගේ. ජාති වාදයේ සීමාව තියෙන්නේ ජාතික වාදය (Nationality) හමුවෙන තැන.ජාතියක්...
  14. sanjaya22

    Huawei b310 4G vs Huawei e5172 4G Router

    ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ.මට හිතෙන විදිහට ඔය Routers දෙකේම Wi-Fi Antenna තමා තියෙන්නේ.Cellular Antenna එක Router එක ඇතුලේ ඇත්තේ. Best thing is to verify that with Router manual machan..
  15. sanjaya22

    2.0 million

    මොකේ දැම්මත් කමක් නෑ මචං 3-6 months වලට එහා මොකක්වත් සල්ලි තියන්න එපා. ලංකාවේ කොයි වෙලාවේ හදිස්සියක් වෙයිද දන්නේ නෑ .විශේෂයෙන්ම අම්මලා තාත්තලා ටිකක් වයස නම් සහ උඹ බැඳලා නම් ...
  16. sanjaya22

    Huawei b310 4G vs Huawei e5172 4G Router

    Routers වල Signal වැඩිපුර අදිනවා කියලා දෙයක් නෑ මචං.Router එකෙන් කරන්නේ උඹට laptop /Mobile එකට Wi -Fi සිග්නල් දෙන එකයි.සිග්නල් strength එක වැඩි උනාම හොඳ Wi -Fi speed එකක් එනවා. උඹට ඕනෙමනම් Huawei b310 4G එකට External Antenna දෙකක් අරං ගහගන්න පුළුවන් .(antenna වැඩි තරමට Signal power එක වැඩියි...
  17. sanjaya22

    2.0 million

    SDB or RDB check interest rates machan..
  18. sanjaya22

    විජේදාස රාජපක්ෂ

    අධිකරණ ඇමති වෙන්න හොඳම සුදුසුකම් තියෙන පුරවැසියෙක්.දක්ෂයෙක්.උගතෙක්. ඒත් සල්ලි ඉස්සරහා තමන්ගේ තියෙන Dignity එක විනාශ කරගන්න තවත් එක මෝඩයෙක්. රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.
  19. sanjaya22

    PTE- ACADEMIC @ ICBT

    PTE Academic tests some kind of General Knowledge also machan.Isn't it ? "Answer Short Question ": To increase your general knowledge, read more books, journals and articles online, which will also help you acquire more vocabulary and develop word skills. Improving long-term memory will result...

    No contents