ආදී ශිෂ්‍ය සංගම්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ආදී ශිෂ්‍ය සංගම්

    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ OBA එකට බැඳිලා ඉස්කෝලෙට වැඩ කරන්න ඕනේ කියලා ආස හිතුනත් දැන් නම් මට තේරෙන්නේ ආදී ශිෂ්‍ය සංගමේ කරන්නේ ඉස්කෝලෙට වැඩ කරනවා වෙනුවට ගරා ගන්න බව.

    Ex :Annual Meeting එක වෙනකල් ඉන්නේ OBA එකේ president වෙන්න දඟලන්න . ඉස්කෝලෙට පුතාලව දාගන්න එන ආදී ශිෂ්‍යයන්ගෙන් Donation කියලා ගන්න සල්ලි ඉස්කොලෙටම යන පාටක් පේන්න නෑ .principal/teachersla ඒ donations දැක්කේ නෑ වගේ ඉන්නවා .

    හැම ඉස්කොලේකම OBA මෙහෙමද ? පොඩ්ඩක් කියමු බලන්න ඉස්කෝලේ නම expose කරන්නේ නැතුව ...මම ගියේ කොළඹ තියෙන පිරිමි ඉස්කෝලෙකට ..
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් උබ එක්ක එකඟයි, කොහෙත් ඕක තමයි බන් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය නිසා තමයි බන් මම OBA එකේ හිටියත් ඉස්කොලෙට කරන්න පුළුවන් උදව්වක් OBA එක හරහා නැතුව කෙලින්ම Principal හම්බ වෙලා කරන්නේ, මගේ තව යාළුවෝ සෙට් එකක් ඉන්නවා, අපි හතර පස් දෙනා එකතුවෙලා කරන උදව්වක් කෙලින්ම Principal හරහා තමයි කරන්නේ. එතකොට අතරමැදියෝ නැහැ තොල්කයෝ නැහැ.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මමත් උබ එක්ක එකඟයි, කොහෙත් ඕක තමයි බන් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය නිසා තමයි බන් මම OBA එකේ හිටියත් ඉස්කොලෙට කරන්න පුළුවන් උදව්වක් OBA එක හරහා නැතුව කෙලින්ම Principal හම්බ වෙලා කරන්නේ, මගේ තව යාළුවෝ සෙට් එකක් ඉන්නවා, අපි හතර පස් දෙනා එකතුවෙලා කරන උදව්වක් කෙලින්ම Principal හරහා තමයි කරන්නේ. එතකොට අතරමැදියෝ නැහැ තොල්කයෝ නැහැ.

    මම අළුත් thread එකක් දැම්ම මචං ..poll කරන්න අමතක උනා මේකේ ..:baffled:

    Anyone reading this please use the below thread and do not use this thread anymore.

    http://www.elakiri.com/forum/showthread.php?t=1773342
     
    Last edited: