ඔස්ලෝ ආධාර සමුළුව
-----------------
නෝවෙජියානු සාම ක්රියාදාමයේ දී නෝවේජියානුවන් භාවිතා කළ තවත් උපක්රමයක් තිබුණි. එය හැඳින්වූයේ ආධාර සමුළු ක්රමය ලෙසයි.....ඒ අනුව ඔස්ලෝ, වොෂින්ටන්, ටෝකියෝ හා බ්රසල්ස් යන නගර වල ශ්රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ඉල්ලමින් ලෝකයේ ඉන්න ප්රධාන ආධාර ලබාදෙන සංවිධාන කැඳවූ...