1. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මෙහෙමයි මචං රනිල් ගැන සමහරුන්ගේ මනසේ තියන දේවල් මහ පොළවේ වෙන සිද්ධි දිහා බැලුවාම පෙන්නේ නැ........ඒ නිසා තමන්ගේ මනසේ තියන දේට හරියන්න මහ පොළවේ තියන දේ ඉන්ටරප්‍රිට් කරන එක හරි ඒවා ඉග්නෝර් කරලා ඉන්න එක තමයි ඔය කියන අය කරන්නේ........ රනිල් ගේ රහස් සොලුයෂන් එක ගැන කතා කරන අයට රනිල් ගේ සටන් විරාම...
  2. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මචං මම නෙමෙයි නේ කොටින්ගේ ඡන්ද වර්ජනය තීරණය ගත්තේ ඒ නිසා බී ඔනස්ට් කතාව මට අදාළ නැ..මම කරන්නේ සිද්ධි හා තියන සාක්ෂි මත නිගමනයට එන එක විතරයි
  3. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මචං මමත් තවත් කීප දෙනෙක්ම ඒකට උත්තරය දීලා තිබ්බා නේද? ඇයි ප්‍රභාකරන් මහින්දව තෝරාගත්තේ කියන එක කෙලින්ම හරියට දැනගන්න නම් අහන්න ඕන ප්‍රභාකරන්ගෙන්.....හැබැයි මැන්ව හා රටේ යුද්ධය ගැන දන්නා අය විදිහට අපිට මෙන්න මේ නිගමනයට එන්න පුළුවන්.......... ප්‍රභාකරන්ට අවශ්‍ය වුණේ යුද්ධයට යන්න......මැන්ට...
  4. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ඇහි මේ නෝර්වේ කාරයෝ මේක අස්සට ආවේ කියලා පසුවට කියන්නම්
  5. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    පොඩ්ඩක් හිතන්න දයා සඳගිරි පටන්ගත්ත කොටි ආයුධ බෝට්ටු සොයන මෙහෙයුම් නවත්තලා........... වාකරේ කොටි වුවමනාවට ධීවර තහනම අයින් කරලා කොටින්ට මාළු බෝට්ටු විදිහට ආයුධ ගේන්න හදනකොට........ රටේ අනාගතය ගැන මේවා දැක්ක තේරුම් ගත්ත අයට මොන ප්‍රශ්න ඇති වෙන්න ඇත්ද කියලා
  6. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    සටන් විරාමයේ දී කොටි ඉල්ලපු තවත් කොන්දේසියක් තියේ අනේ උතුරේ ධීවරයින්ට නාවික හමුදාව විසින් දාලා තියන මුහුදු යන තහනම ඉවත් කරන්න...ඒ අය පවු.... විශේෂයෙන් වාකරේ, මන්නාරම, යාපන දූපත් පැති වල මුහුදු යන්න දාලා තිබ්බ සීමා අයින් කරන්න කියලා කිව්වා... නාවික හමුදාව බැ කියද්දි අපේ ඉතින් රනිලා බල කරලා අයින්...
  7. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    කොටින්ට එන්න දුන්නානේ යාපනයට දේශපාලන කටයුතු වලට ඔන්න ඉතින් රැළි එහෙම පටන් අරන් යාපනය විශ්ව විද්‍යාලයෙ තිබ්බා ලොකු රැළියක්...... කට්ටිය සිංහල ආණ්ඩුවටත් ඉතින් තර්ජනය කළා.... මේක තමයි ලාස්ට් චාන්ස් ඩෝ...අපිට සාමේ දියන් නැත්තම් ඊළම ගන්නා සැටි මම පෙන්වමි කියලා ප්‍රභාකරන් ගේ පොටෝත් අරන්... මේ සිද්ධි...
  8. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    කොටි පොලිසි අයදුම්පත් භාරගැනේ ------- මම කිව්වා නේද කොටින්ට දේශපාලන කටයුතු කරන්න කියලා යාපනයට එන්න දුන්නා කියලා ආණ්ඩුවෙන්? ඉතින් ඊට පස්සේ කට්ටිය හොඳට සෙනග ඇදලා දේශපාලන රැළි එහෙම තියන්න ගත්තා නේ.... ඒකත් හරි පොලිසියත් ගොඩක් එක්ස්පැන්ඩ් කරන්න ගත්තා නේ.... දැන් කවදාවත් නැති ලෙස ප්‍රථම වතාවට යාපනයේ...
  9. saradiel1

    hambayo ginthota sinhala unta nelala duwanna

    මේ ගැන හරියටම ඇත්ත දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මොකද මේ පින්තුර ටිකම දාලා මුස්ලිම් එවුන්ට නෙළනවා කියලා තමයි මීඩියා වල යන්නේ්‍............. මොකක්ද මේකේ ඇත්ත?
  10. saradiel1

    ආණ්ඩුව අසමත්ද? review

    ආණ්ඩුව හැම කාරණාවකින්ම වගේ අසමත්............මට තියන ප්‍රශ්නය ඒක නෙමෙයි........ඇයි කවුරුත් යුධ අපරාධ කේස් එක ජිනිවා යේාජනාව ගැන සළකන්නේ නැත්තේ? ඒක කෙලින්ම තමන්ගේ බඩට වදින්නේ නැති නිසා ද? මේ ආණ්ඩුව ඇවිත් කරපු පළවෙනි දේ...අපි යුධ අපරාධ කළා කියලා ජාත්‍යන්තරයේ පිළිගත්ත එක.......කාටවත් ඒක ප්‍රශ්නයක්...
  11. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මුහුදු කොටින්ට මුලතිව් සිට වාකරේ දක්වා කොටි සාමාජිකයන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දීමත් සමඟ ඉලන්කන්තෙයි යන ස්ථානයේ අළුතින් සාදා ඇති කොටි කඳවුරත් සාම්පූර් ප්‍රදේශයෙ වර්ධනය වී ඇති කොටි බලය පිළිබඳවත් වසන්ත කරන්නාගොඩ විසින් රනිල් වික්‍රමසිංහට 2003 වසරේ මුල් භාගයේ දී දැනුවත් කර ඇත....... ඊට පිළිතුරු...
  12. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    බුද්ධි අංශ වලින් නැගෙනහිර නාවික හමුදා ආඥාපති වසන්ත කරන්නාගොඩට දැනුම් දුන්නා කොටි නැව් තුනක් එනවා.....ආයුධ පුරවාගෙන...මේක ෂුවර්ම බුද්ධි තොරතුරක් කියලා............ නාවික හමුදාවෙන් ගිහින් ඇල්ලුවා...පස්සේ ඒකට වෙඩි තියලා ගිල්ලුවා....... ඒක ගිලෙන්න කලින් ලොකු පිපිරුම් හඬක් එක්කයි ගිලුණේ...
  13. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    2001 මුල වන විට ඒ කාලේ හිටිය නාවික හමුදාපති දයා සඳගිරි විසින් ගෙනාවා යෝජනාවක් නැගෙනහිර මුහුදේ අලුතින් කොටි ආයුධ නැව් සෝදිසි කරන මෙහෙයුමක් ආරම්භ කරන්න..... ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඒ වගේ වැඩ පිළිවෙලක් ආරම්භ කළේ ප්‍රථම වතාවට... විශේෂයෙන් තායිලන්තය, බුරුමය වගේ පැති වල ඉඳන් ආයුධ ගේන්න කොටි පෙළඹිලා...
  14. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි කිරීම් වල දී නිරන්තරයෙන් කොටි බෝට්ටු හා කොටි සාමාජිකයන් ආයුධ සමඟ අත්අඩංගුවට ගත්තා.......... රජය මැදිහත් වී සාම සාකච්ඡා වෙනුවෙන් එම පුද්ගලයින් නැවතත් නිදහස් කළා... ඒ අනුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කොටින් බොහෝ පිරිසක් නැවතත් කොටි සංවිධානය කරා...
  15. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    2002 පෙබරවාරි 22 වන දින සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමත් සමඟම ත්‍රස්ත විරෝධී ජාතික පනත අහෝසි විය. එම පනත අහෝසි වීමත් සමඟම එම පනත යටතේ අත් අඩංගුවේ සිටි කොටි සැකකරුවන් තවදුරටක් රඳවා තබා ගැනීමට නීතිය යටතේ නොහැකි වුණි.... ඒ අනුව ඉතා අපහසුවෙන් බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගත් කොටි සැකකරුවන් 1000ක්...
  16. saradiel1

    Gintota - Sinhala Muslim getuma

    නිකරුණේ මිනිස්සු ජාති වශයෙන් බෙදිලා කාකොටා ගැනීම අවශ්‍ය නැහැ....මේකට හවුල් වුණු දෙපිරිස සම්බන්ධයෙන්ම මම නම් විරුද්ධයි
  17. saradiel1

    කමාන්ඩර් ගේ නැන්දණිය සියදිවි නසා ගනී

    කමාන්ඩර් ගේ නැන්දණිය සියදිවි නසා ගනී සිය දියණිය සැමියා පිළිබඳව විඳින වේදනාව දරාගත නොහැකිව සියදිවි හානි කරගත් නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ ගේ නැන්දනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රියර් අද්මිරාල් sarath weerasekara මැතිතුමා ඊයේ මැදියම් රැයේ ඈත එපිට පිහිටි න්ද්‍රිකා රණසිංහ...
  18. saradiel1

    🏳️ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි

    මහින්දගේ කාලයේ දී උන් හිටියා.......බල්ලගේ ලෙවල් එකෙන්........එකෙක් සද්ද දැම්මේ නැ.....දැන් බල්ලෝ රජ වෙලා නිසා කොහෙවත් යන බැල්ලියොයි බල්ලොයි බුරනවා
  19. saradiel1

    ෂැන්ග්‍රිල්ලා

    ඇයි මේ ජැක්ලින්? ලංකාවේ කෙල්ලෝ නැද්ද?
  20. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    පිළිවෙලට දාන්නම්....ලැබෙන කාලය අනුව නායකයෝ හිතා මතා විනාශයක් කරේ නැ...යුද්ධය සම්බන්ධව හොඳ හා නරක දෙකම කළා කියන එක අනෙක් සියළු නායකයින්ට කියන්නට පුළුවන් රනිල්ට හැර..............එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පවා යුද්ධයේ දී රට වෙනුවෙන් වැඩ කළා......රනිල් හැර....... මෙතන සිද්ධි ( මෙතන සඳහන් නොකළ...

    No contents