1. Thilina123

    අවුරුදු සමරන්නේ රැටද උදේද?

    මට මතක විදියට හැම අවුරුද්දෙම ඔය විවාදේ යනවා, නැකත හදපු හැටි වරදිලු නැකත් හොද රටේ පාලක පවුලට විතරයි අනිත් උන් හැදි ගැවිලා යනවලු social media, වලිය ඔච්චර දරුණුවට යන්නේ නෑ
  2. Thilina123

    ලෝකේ අපිරිසිදුම බීච් තියෙන්නේ ලංකාවේද?

    මිට වඩා ජරා beach ඇති ලෝකේ , එහෙම කියල අපේ ඒවා clean නොකර ඉන්න බෑ
  3. Thilina123

    Winter ABC Expedition 🇳🇵

    wow nice. TFS
  4. Thilina123

    SISIL spare parts

    ෆ්‍රිජ් spare parts නම් නවලෝකේ කිට්ටුව කඩ ගොඩක් තියෙනවා
  5. Thilina123

    කොහොමද කැරියගේ වැඩ

    අපිට හිතෙනවා සුපිරි ගෙයක් හදන්න, තට්ටු 2-3 ගහලා, මේ හමුදුරුවෝන්ටත් ඒ වගේ ආසාවක් ඇවිත්, වැඩේ තියෙන්නේ අපිට නම් budget එක limited , එත් ඉතින් මෙයාලට නෑ
  6. Thilina123

    ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ – මිල අඩුවන බවට තොරතුරු

    ඩොලර් එක අඩුවේ, පඩි අඩුවේ, බඩු අඩු නොවේ
  7. Thilina123

    පාර්ලිමේන්තුවට නාකියො යවලා වැඩක් නෑ.

    මිරිස් කුඩු ගහන්න ඕනේ නැද්ද ?
  8. Thilina123

    Need Lokaya saha lookaya today episode

    then goto derana live youtube channel then obs studio PS : dan live eka naa vage :(
  9. Thilina123

    Need Lokaya saha lookaya today episode

    Rewind TV in PEO TV
  10. Thilina123

    Aliexpress Anker Official Store

    tax ?
  11. Thilina123

    Aliexpress Anker Official Store

    දැන් නනාලගේ ගන්න එක ලබයි වගේ AliExpress - FedEx /DHL import වලට custom එකෙන් අත දිගෑරලා tax ගහන්නේ
  12. Thilina123

    "මම ගෙදර යන්නේ නෑ නෑ මයි " - රට කෑ නන්දලාල් ගුගුලයි...🤬

    උබලට හරියන්නේ කබ්රාල් වගේ ගූ ගොඩවල් තමයි
  13. Thilina123

    උබලට තියන 'ගුප්ත බල' මොනවද?

    සද්දේ එන්නේ නැතිවෙන්න පඩ අරින්න පුළුවන්
  14. Thilina123

    නුවරඑලිය

    long weekend නම් යන්න එපා, උබට ලංකාව ගැන කලකිරෙයි
  15. Thilina123

    මේ දෙන්නව හෙව්වද

    News da ban me ?

    No contents