1. Thilina123

    Paypal එන්නේ නැත්තේ

    Reason https://fb.watch/qtP_YJUbtG
  2. Thilina123

    AI

    UBI අපට දියව්
  3. Thilina123

    හැනිබල් වෙන ජොබ් එකක් හොයාගනින්

    එක ලකුණකට free hit එකකට නටන්න ඕනේ නෑ ඇෆ්ගන් කාරයෝ වගේම මුල් over වල ගැහුවනම් උන්ගේ වැරද අම්පයර්ගේ පිට දානව, typical සිංහලු
  4. Thilina123

    කුප්පි ලාම්පුවො වරෙල්ල...

    හෙට ඉදන් private power supplier company එකක වැඩ කරවී, ඕකේ පෙන්සන් යන වැඩි හරියක් කරන්නේ එක
  5. Thilina123

    කුප්පි ලාම්පුවො වරෙල්ල...

    මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්. මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට යන්න කියලද ? මේකද CEB එකේ සමස්ත මතය ? මු නම් අමුතුම සතෙක් බල්ලෙක්...
  6. Thilina123

    ළමයිට පාඩම් කරන්න ඔනේ නම් විදුලිය ඔනේයේ කුප්පි ලාම්පුවෙන් උනත් පුළුවන් නේ - විදුලි බල මාධ්‍ය ප්‍රකාශක 😡😡

    උබලට මතකද ඉස්සර මිනිස්සු කුප්පි ලාම්පු පෙරලිලා ගිනි අරගෙන මැරුණා , මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්. මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට...
  7. Thilina123

    300 බිරියානී

    බික
  8. Thilina123

    Minnette de Silva

    Thank you for sharing and bumping. this name is continuously mentioned on Lite FM morning show.
  9. Thilina123

    🔴ලපයාට ඉන්දීය ටීවි චැනල් වහ වැටෙයි..ලංකාවේ ජනප්‍රියම ජනපති අපේක්ෂකයා බවට සහතිකත් කරයි..

    මන් අරගලේ කාලේ ඉන්දියාවේ team එකේ එකෙක්ගෙන් ඇහුවා wion එකේ ලංකාව ගැන news එකක් දැක්කද කියල උන් එහෙම channel එකක් දන්නෙත් නෑ මට පෙන්නේ wion කාරයෝ ලංකාවෙන් ද කොහෙද views හොයන්නේ
  10. Thilina123

    Solar thiyenne un ko?

    there are some FB groups. check this there
  11. Thilina123

    පොලිසියෙන් ඉස්සර හිටන් ඉන්න කොට

    මන් නම් කාර් වලට headlight ගහනවා, සාමාන්‍යයෙන් ඩ්‍රයිවින් රස්සාව කරන උන් පදින වාහන වලට නම් මලාට ගහන්නේ නෑ

    No contents