1. Thilina123

    Sampath bank

    As I remember similar kind of post on Sampath Bank was posted here some time ago as well. What is the intent of posting such here ? If all the depositors ask for a sudden withdrawal nobody can fulfill that.
  2. Thilina123

    රාජ්‍ය ඇමැතිගෙන් කරදරයි කියා සීනෝර් සභාපති ජනපතිට ලියුමක්දී ගෙදර යයි

    ඉංග්‍රීසි දන්නේ නැති ඇමතියා නේද ? ඌ ඉස්සර ටීචර් කෙනෙක්ලු
  3. Thilina123

    ඉඩෝරය අහවර වන ලකුණු!

    වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා ඕකෙන් කිව්වා කියන්නේ opposite එක තමයි වෙන්නේ
  4. Thilina123

    නුවර එළියත් සුද්දොන්ට විතරයි

    උබව ගණන් ගත්තේ නැත්නම් මොකටද රු 500 tip එකට දුන්නේ ?
  5. Thilina123

    උත්සව සමයට චීනයෙන් ලොකු ළුෑණු...

    දැන් මෝදිට රිදෙයි
  6. Thilina123

    🔴ඇල්ල දුම්රිය ස්ථානයේ පිරිමි වැසිකිළිය ලොව කළඹයි...

    දැන් එකෙක්ටවත් කකුල් හෝදන්න වෙන්නේ නෑ
  7. Thilina123

    විශාල හිස් කබලක් -ඉතිහාසය වෙනස්වේ?

    මහා බබා ගේ වෙන්න පුළුවන්
  8. Thilina123

    Ravi Royster ජාත්යන්තරයට්

    latest comments ඔක්කොම සිංහල, ඇත්තටම ජාත්‍යන්තරේට ගියත් සිංහලුන්ට නම් දැනගන්න තියන්න හොද නෑ ගිහින් හානවා , ගමන එතනින්ම හබක්
  9. Thilina123

    මේ දවස්වල import කරනවානම් පරිස්සමෙන්.

    උබලා අපි තමයි tax ගෙවන්න ඕනේ
  10. Thilina123

    Questions වෘෂණ ක‌ෝෂවල නහර ගැට ගැසිම(Varicocele)

    Talk to Prof. DEEPAKA WEERASEKARA (Surgeon) and see.
  11. Thilina123

    මේ දවස්වල import කරනවානම් පරිස්සමෙන්.

    Saw the same on off grid facebook group. They are charging nearly 50% tax these days. From whom to ask
  12. Thilina123

    බබාලාට කාර් ගන්න තැනක්

    Penguin Toys & Novelties (Pvt) Ltd. Second Floor, Penguin Center, 106-2/1, Prince Street, Colombo 11
  13. Thilina123

    ගාලු කොටුවේ රජයේ කාර්යාල කඩලා, හෝටල් දානවා.. River Park ගිය ජනපති කියයි

    ඔහෙලා මොනවා කැඩුවත් කමක් නෑ , සවුත්ලන්ඩ් එකට අත තියන්න එපා
  14. Thilina123

    බජට් ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන earphone එකක්

    මේක නුල බලාලා Anker Life A3i එකක් order කලා noise cancelling නම් නියමයි, sound qualityත් හොදයි 15 වගේ උනේ tax 1000 ගහල තිබ්බ
  15. Thilina123

    Air Fryer එකක් කන්න ඔ්නේ

    using Philips analog one , very useful
  16. Thilina123

    🛑 අවදානමට පෙර සූදානම!

    ..... noted :ROFLMAO:
  17. Thilina123

    මේ මාසෙ 8 සහ 29 නිවාඩු IT field උන් කව්ද

    ඕනේ නම් නිවාඩු ගන්න කිව්වා

    No contents