වාසනාව කියන්නේ මේ වගේ දෙයක් ගැන බුද්ධිමත්ව හිතන්න පුළුවන් ,වැදගත් සංවාදයක් කරන්න පුළුවන් මොළේ තියෙන එවුන් තාම ලංකාවේ ඉන්නවා ...
අපේ රටේ Software වල තරඟයක් අවොත්(නීති ටික හැදෙන්න සහ දඬුවම්/දඩ ටික විතරයි ඕනේ ) අනිවා Software වලට Market Price එකක් හැදෙනවා ...තරඟයක් නැතුව එකම Software එක හොරට ගන්න...