මචන්ලා මම Toyota IST එකක් ගන්න හදන්නේ ..
ඒත් මම වාහන market එක ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් ...
මට මේ වාහනේ ගැන හොඳට දන්න කියන අයගේ උපදෙස් ඕනි ...පොඩි දෙයක් හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්. මන් ගාව තියෙන්නේ VIVA ELITE එකක් ...Toyota AE 110 එකකුත් කලින් තිබුණා .....
(මගේ budget එක උපරිම 26lks.ඒත් 23lks අවට නම් ගොඩක් ලේසියි . )
මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් …
මොන model එකද ගොඩක් options තියෙන්නේ ? (Ex : from 2003 to 2007 )
මේ වාහනේ තියෙන අවාසි මොනවද ? හොඳ දේවල් මොනවද ?
Petrol කීයක් විතර වැඩ කරනවද ?(1300 CC and 1500 CC )
මේ වාහනේ ගත්තොත් ගත්තාමද ?
එහෙම නැත්නම් හදිස්සියකදී විකුනන්න පුළුවන්ද ? 
මේ වාහනේ වෙනුවට වෙන තියෙන හොඳ alternatives මොනවද ?
ඒත් මම වාහන market එක ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් ...
මට මේ වාහනේ ගැන හොඳට දන්න කියන අයගේ උපදෙස් ඕනි ...පොඩි දෙයක් හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්. මන් ගාව තියෙන්නේ VIVA ELITE එකක් ...Toyota AE 110 එකකුත් කලින් තිබුණා .....
(මගේ budget එක උපරිම 26lks.ඒත් 23lks අවට නම් ගොඩක් ලේසියි . )මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් …

Last edited: