රත්තරං;17867551 said:
දැම්මහම දැම්මා කියල හිටං දැනෙන චයිනීස් එකක් අඩුම 4000ක් වෙනවා
බූට් දෙකම හිටන් 500ක් අඩුම වෙනවා
මවුන්ට් එක අඩුම 1500ක් වගේ වෙනවා හිටං
ස්ටැෆට් එකේ ගනන් ඇහුවොත් කක්කා යනවා හිටං
ඡෙනුයින් ඡපන් ෂොක් එකෙන් උපරිම වැඩ ගන්න එක වටිනවා කියලා තමයි අහලා තියෙන්නෙ. ඒකට වැලිවේරියෙ, දෙල්ගොඩ තියෙනවා ෂොක් රෙපෙයාර් කරන තැනක්. කූරැ කැපිලා තිබ්බොත් ඒක ලියවලා ගහනවා. ඔයිල් දාලා පොට කපලා ෂොක් එක සීල් කරලා ගැම්මටම වැඩේ කරලා දෙනවා. නෝ ඔයිල් ලීක්!! 6 months warranty එකකුත් දෙනවා.



rep +++