1. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    හම්මට ත්‍රිපිටකේ බොරු වෙලා මහාවන්සෙ ඇත්ත උනාද... හරි එහෙනං...
  2. PHBhagya

    Random කතා - පොඩි ඉඩම් ගන්නකොට අපි හිතන්න ඕන දේවල්

    සුපිරි නූල.. මමත් ගත්තනෙ ඉඩමක්. ඒකෙ එක මායිමකින් පොඩි ඇළක් යනව, මගේ ප්ලෑන් එකේ ඇළ රක්ශිතයක් වෙන් කරල තියෙනව... දැන් රජයෙන් අලුත් ඔප්පු දෙන්න මනින එවුන් ඒක ලකුණු කරගෙන නෑ. දැන් උන්ට කියල ආයෙ මන්නගන්න වෙනව. ඔප්පුව එන්න කල්පාන්තරයක් යයි වගේ...
  3. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    ඒක විහිලුවක් වගේනෙ... අන්තිම රහතන් වහන්සේ උන්වහන්සේමයි කියන්නෙ කොහොමද, ග්‍රාමසේවක සහතිකයක් වගේ මොකක්හරි පෙන්නලද කියන්නෙ.. දැන් වෙනකොට රහතන් වහන්සේල නෑ කියන්නෙ කොහොමද... ධර්මය අවබෝධ කරගත්ත අය මොකක් හරි පොතක හරි fb පේජ් එකක හරි ස්ටේටස් දාන්න ඕනෙද මම අවබෝධ කරගත්ත කියල... ඕක තමයි මම කලින්ම...
  4. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    මාතලේ අලු විහාරෙ. මතක විදිහට වළගම්බා රජතුමාගෙ කාලෙ... අලු විහාරෙ ලෙන් වල රහතන් වහන්සේලා හිටය කියල කියැවෙනව... වර්ශ ගැනනං මට මතකයක් නෑ...
  5. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    නෑ කිවුවත්, ඉන්නව කිවුවත් එතන කිසි ගැටළුවක් නෑ. කොහොමටත් බුදු කෙනෙක් කියන්නෙ සර්වබලධාරී කෙනෙකුත් නෙමෙයි. නැහැ කොතනකවත් එහෙම එක්කෙනෙක් එකම දෙයක් මතක තියාගන්නව කියල නෑ... පැරණි භික්ශූන් වහන්සේල අතර වනපොත් කිරීම කියන්නෙ සාමාන්‍ය දෙයක්. පැරණි වෙන්න ඕනෙ නෑ. අදට උනත් පිරිත් පොතේ පිරිත් ටික සේරම මතක...
  6. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    මම මෙතන කඨීනය කියල අද වෙනකොට අර්ථ දක්වන දෙය, ඇත්තටම බුදුහාමුදුරුවො දේශනා කරපු කඨිනයමද කියල හිතන්න දෙයක් ඉතුරු කරල බොහොම පොඩි කොටසන් ලියල තියෙන්නෙ... ඕක ණිර්වචන වලින්ම පැහැදිල කරගන්න යනවට වඩා පහසුයි පොඩ්ඩක් අවබෝධයෙන් මේක දිහා බැලුවනං, පොඩි උදාහරණයක් කියන්නං..., බුදු දහම කියන්නෙ බොහොම නිෂ්ශබ්ද...
  7. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    බුද්ධ දර්ශනයට අනුව රහතන් වහන්සේ නමක් කියන්නෙ අවබෝධය ලබපු කෙනෙක්. බුද්ධ දේශන වල මග පෙන්වීම යටතේ සියලු කෙලෙස් නසා රහත් ඵළයට පත් වූ කෙනෙක්. රහතන් වහන්සේ නමක් කියන්නෙ සුපර්මෑන්ද කියල අහල තර්කයක් ගේනව කියන්නෙ, ඔයා තර්කය ගේන්නෙම බුදු කෙනෙක් නෑ, කියන තැන ඉඳන්... එතකොට ඔයාගෙ දර්ශනයට අනුව බුදු කෙනෙකුත්...
  8. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    ඒකට රහතන් වහන්සේලා සහභාගී වෙන එකේ තේරුම මොකක්ද...?
  9. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    ඒක හරි... මේක දැන් තනිකර විහිළුවක් වෙලා තියෙන්නෙ. අලින්ට රෙදි අන්දගෙන, වෙඩි ගහගෙන, හූ කියාගෙන. සිවුරක් පූජකරන්න නටන නැටිල්ලක්.. ඔය වෙනස් කිරිල්ල කරන්නෙත් හාමුදුරුවරුමනෙ. තමන්ගෙ කටට එන මොනව හරි දෙයක් පහසුවට කියල දානව. හදාරන්න දෙයක් නෑ. ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඒකට නමකුත් දානව කාලීන බණ කියල...
  10. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙන්න පුලුවන්. හැබැයි බුද්ධ ධර්මය කියන එක අකාලිකයි, ඒක වෙනස් වෙන්නෙ නෑ... මෙතන අවුල බුද්ධ ධර්මය එක්ක, බ්‍රහ්මණ, නිගණ්ඨ අදහස් කලවම් කරල අලුත් සංස්කෘතීන් හදල ඒව තමයි බුදු දහම කියල පෙන්නන්න උත්සහ කරන එක... නොවෙනස් කියන අදහස, නොවෙනස් රාමුවටත් අදාලයි කියල හිතන්න පුලුවන්...
  11. PHBhagya

    මොකක්ද මේ "කඨිණය"...

    මේ දවස් වල කඨිණය ගැන ත්‍රෙඩ් යනවනෙ හරහට දිගට... ඒක නිසා කඨිණය කියන්නෙ මොකක්ද කියල පොඩි නූලක් දාන්න හිතුව... හැබැයි මේ නූලෙදි ඔය ගැන බණ වල කියැවෙන කතා මම කියන්නෙ නෑ මොකද ඒ දේවල්නං ගොඩක් අය අහල ඇති... කඨිනය ගැන ත්‍රිපිටක ග්‍රන්ථ වල බොහොම පොඩි දේවල් ටිකක් තමයි ලියවෙලා තියෙන්නෙ... ඒ දේවල් වල...
  12. PHBhagya

    ape game කඨිනya

    උඹල දන්නවද ඇත්තටම කඨිණය කියන්නෙ මොකක්ද කියල...
  13. PHBhagya

    Questions ලංකාවේ සත 5 හේ කාසිය භාවිතා කරපු කාලය පිළිබඳ විස්තර විස්තර දැන ගැනීමට ඕනිකරලා තියනවා.

    95 න් පස්සෙනං භාවිත වෙලා නෑ. මොකද චූටිම කාලෙ සීනි බෝලෙ තිබුණෙ සත25යි... සත 5 තිබුණට, භාවිතයක් තිබුණෙ නෑ...
  14. PHBhagya

    රථ වාහන දඩ

    තිබුණට උන්ට ඒක එවෙලට වෙනස් කරන්න පුලුවන්. අපි ඩබල් ඉර කැපුව කියමුකො. ඕකට දඩ නෑ. උසාවි කේස් එකක්... උසාවියෙන් නියම කරන දඩයක් තමයි ගෙවන්න වෙන්නෙ. ඒ වගේ සීන් වලදි, සැර බාල කරල ලියල අවම දඩයක් දානව.
  15. PHBhagya

    අලුත් scam එකක් පටන්න් ගන්න වගේ යන්නෙ - green investment

    උන් ඕකෙන් බේරිලා ඉන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ... මාර ලොකුවට කරනවනෙ. මැනේජ්මන්ට් ලෙවල් වල ඉඳන්ම සේවකයො, බ්‍රාන්චස් එක්ක... හම්මට සිරි... ඒකනං අලුත් කේස් එකක්.
  16. PHBhagya

    අලුත් scam එකක් පටන්න් ගන්න වගේ යන්නෙ - green investment

    වල්ලපට්ට සීන් එක නේද... මොන අලුත්ද.., දැන් අවුරුදු හත අටකට කලින් එකෙක් ආවා ඕකට බාගන්න. දැන් ඒ කාලෙට වඩා වැඩිපුර ස්ප්‍රෙඩ් වෙලා තියෙනව. අපේ පැත්තෙ උන්ගෙ ඔෆිස් එකකුත් තියෙනව දැක්ක...
  17. PHBhagya

    Questions :🔴:🔴 ටිප් දෙනවාද ?

    අපෝ ඔවු. පොඩි කොල්ලො, පඩිත් නෑ හරියට නිවාඩුත් නෑ... උං එක්ක කතා කරාම පිස්සු හැදෙනව. අවුරුදු 20න් 25 කසාද බැඳල ළමයිනුත් ඉන්නව ගොඩක් අයට..
  18. PHBhagya

    Questions :🔴:🔴 ටිප් දෙනවාද ?

    රන්දික ප්‍රශ්න 2513 1.මම ආසයි ට්‍රොලි පදින්න. 2.ඔවු 3.ඔවු
  19. PHBhagya

    රථ වාහන දඩ

    ඔවු. ඕක අරං ගියාම දඩ කොලේ දෙනව. එතන ඉන්න එකාගෙ මූඩ් එක අනුව දඩේ ගාණ තීරණය වෙනව. ඊට පස්සෙ ඕක අරං පෝස්ට් ඔෆිස් එකට බඩගාන්න ඕනෙ... එතන ඉන්න ගෑණි කොලේ හතර පැත්ත බලල, පෑන හොයල, පෑන ගත්ත එකාට බැනල, එහාපැත්තෙ කවුන්ටරේ ගෑණිගෙ සාරියෙ හැඩ බලල, මාරු සල්ලි ගැනල, උඹට ඔරවල, මුදල බාර අරගෙන, මාරු සල්ලි නෑ කියල...
  20. PHBhagya

    Army dress code against the religion

    කටගැස්මට ගන්න තියෙනවනං, පොල්පිත්තක් හරි කමක් නෑ ඉතිං...

    No contents