පිස්සුනේ...
මමත් මැග්නයිට් එකක් ඕඩර් කරල ඉන්නෙ.
හැබැයි රූමියෙ පහසුකම්, ඔප්ශන්, බිල්ඩ් කොලිටි එක බැලුවම මැග්නයිට් එකට වඩා සෑහෙන උඩින් තියන්න පුලුවන්.
මැග්නයිට් එකේ පෙනුම විතරයි ඉතිං.
ස්ටේටස් බලනවනං, රූමියෙ පෙනුම අඩුවක් තියෙනව. වාහනයක් විදිහට ගත්තම මැග්නයිට් එක කිට්ටු කරන්නවත් බෑ රූමියට..