1. PHBhagya

    Hair Products for Men

    කොණ්ඩ යනවනං වතික, කොස්මො මරු..
  2. PHBhagya

    කලින් වගේ Dual Clutch ලෙඩ නැති HONDA VEZEL 2025 ❤️

    ඒ ගණං තමයිදැන්යන්නෙ.. 176 කිවුව ගත්තෙ. ගිය මාසෙ මුල 200තිබුණෙ. මම බලන්නත් ගියානෙ. 200නුත් උඩ තිබුණ.
  3. PHBhagya

    දිඹුලාගල රජ මහා විහාරය

    👍👍 අවු 13කට පස්සෙ බම්ප්...
  4. PHBhagya

    කලින් වගේ Dual Clutch ලෙඩ නැති HONDA VEZEL 2025 ❤️

    මම දන්න කෙනෙක් ඊයෙ ගත්ත ඕකක්. තෙල් කරනව, වාහනේ සරලයි, ඉඩකඩ තියෙනව හොඳට, ශීට් අපෝස්ටින් හොඳ රිච් ලුක් එකක් තියෙනව... සැප පහසුයි... ස්ටේටස් පෙන්නන්නත් එක්ක හොඳයි ඉතිං... මටනං රූමිය තරං සෙට් නෑ...
  5. PHBhagya

    හඳුනා ගත්තොත් ඔබ මා....... 🤭🤭

    මම දැම්මනං මටම ඕක අමතක වෙනව...
  6. PHBhagya

    Post Your Car Pics

    මොනවද වාහෙ ජීවිතේ ප්‍රශ්න...
  7. PHBhagya

    Questions Stent දාන්න ජපුර, ආසිරි මොකක්ද හොද?

    මම හිතන්නෙ ඔය වගේ වැඩ වලට නවලෝක හොඳයි...
  8. PHBhagya

    සල්ලි වියදන් කරනවානම් කෙල්ලක් තියා ගන්නේ කොහොමද ?

    ඕකට වැඩක් තියෙනව... ප්‍රශ්නෙ තියෙන්නෙ. මම ඔය තේවාවට පේ වෙලා නෙමෙයි ඉන්නෙ. මම දන්න හොඳ කප්පෙක් ඉන්නව. අල්ලල දෙන්න පුලුවන්... හොඳට මෝරපු ලොකු සයිස් තැඹිලි ගෙඩියකුයි වැස්ලීන් බෝතලේකුයි අරගෙන ගිහින්, @Kalegana කපූව හම්බවුණානං වැඩේ කරල දෙයි..
  9. PHBhagya

    අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

    මට තියෙන ප්‍රශ්නෙ.. මේවට මෙච්චර සෙනග කොහෙන්ද කියන එක.. මේ තරං හරක් ඉන්නවද, නැත්තං සල්ලි වලටද...
  10. PHBhagya

    ඉතින් අවසර ජිම් මවුනි! :(

    එන්නෙ නැති අය කලින් දැනුම්දෙන්න. අපිට තියෙන ඉඩකඩ සීමිතයි. වමනෙ යන අය සිලිකවර, වමනෙ පෙති අරං එන්න. අමතර ටී ශර්ට් එකක්, තුවායක්, කොට කලිසමක්, දවල්ට කන්න බත් මුලක් අරන් එන්න. තුවාය අනිවාර්යයි, මොකද ගමන් මාර්ඝය යෙදිල තියෙන්නෙ මුහුදුබඩ මාර්ඝය ඔසසේ... කැමති අයට බයිට් වර්ග ගේන්න පුලුවන්. බීම වර්ග මළ...
  11. PHBhagya

    කො බන් නිරා සෙට් එක? 🤣🤣🤣

    දැකපු ගමං මුලින්ම කරේ එකතු කරපු එක... හරියටම 100 එනව. ඒ කියන්නෙ දෙරනෙ ගණං හැදිල්ලක්.
  12. PHBhagya

    අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

    සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්... හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
  13. PHBhagya

    Jappan Alto vs Wagon R

    වැගන් ආර් නඩත්තු වියදම වැඩියි. පෙට්‍රල් වියදමනං ගොඩක් අඩුයි. 22ක් විතර කරනව. ඇල්ටො එකේ ඔය වාසි දෙකම තියෙනව. හැබැයි ඉඩකඩ, පෙනුම අතින් ගත්තම වැගන් ආර් එක හොඳයි...
  14. PHBhagya

    එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow

    සාමාජික ගාස්තුව හරියට ගෙවල ස්පීඩ්කරගන්න...
  15. PHBhagya

    මු ගියපු උඩක්...

    පෙන්නන්නම බැරි අමනගොයෙක්... මේ කොට්ටෝරුවගෙ වීඩියෝ එකක්වත් බලන්නෙ නෑ, වැරදිලාවත්....
  16. PHBhagya

    මොකක්ද මේ චමුදිතගේ ගැජට් එක කනට සෙට් කරලා තියන?

    වීඩියෝ එක බැලුවෙ නෑ.. ඔය කියන්නෙ අපි කවුරුත් දන්න චමුදිත ගැනනං, උගෙ කණට නෙමෙයි කටට මොකක් හරි ගැජට් එකක් ඔබන්න ඕනෙ. කතා කරාට සද්දෙ එන්නෙ නැති එකක්...
  17. PHBhagya

    Elakiri වැඩ නැති එකට Dialog එකට E-mail කළා එත්.....

    මෙහෙමයි... ඕක කලින් දැණුවත් කරන්න ඕනෙ. එතකොට අපිට පුලුවන් එදාට ඕටී දාගන්න. ප්‍රශ්න වලට උතත්ර දෙන්න කැමති අයට පුලුවන් නිවාඩු දාගන්න...
  18. PHBhagya

    Bachelor Party

    කොළඹ බලන්න එපා කොළඹින් පිට බලන්න, මගමුව පැත්තට හොඳ හොටෙල් තියෙනව..,

    No contents