ට්රාන්සර් පේපර් දෙනකොට නිකම්ම සයින් කරල දෙන්න එපා.
වාහනේ පදින්න ගන්න කෙනෙක්නං, එයාගෙ අයිඩී නම්බර් එක පේපර් එකේ දාන්න ඕනෙ තැන දාල, සයින් කරල දෙන්න...
පේපර් සෙට් එකේ, ඔයාගෙ කොපි එක අරගන්න. ඒ කොපි එකට වාහනේ ගන්න කෙනාට සයින් කරන්න කියන්න...
විකුණන්න ගන්න කෙනෙක්නං, ඕපන් පේපර්ස් ඉල්ලනවනං, මාසයක්...