ප්රේමය සහ රාගය
ප්රේමය යනු ආදරණිය හැගීමක් බවත් රාගය යනු හුදෙක්ම ලිංගික උත්තේජනය උදෙසා රහසේ කල යුතු කටයුත්තක් බවද මම විවාහයට පෙර විශ්වාශ කළෙමි.
අපි වසර ගණනාවක් ආදරය කල කුඩා කල සිට දන්නා හඳුනන දෙන්නෙකු නොවීමු.සම්ප්රදායික අධයාපන තරඟ රටාවේ දුවන ලද ,ප්රේමය සහ රාගය අනවශ්ය සහ ඉගෙනීමට මරණීය බාධක...