1. sanjaya22

    කොල්ලෙක්ට ගේමක්

    සද්ද නැතුව ඉන්න එපා බං.උඹ කෙල්ලෙක් නෙමේ නේ .... අනික ඌ තව කීදෙනෙකුට ඔහොම කරයිද ? අපේ අක්කට නංගිට මු ඔහොම කලේ නෑනේ කියලා හිත හදාගන්නද ? පිස්සුද බං ? නිකමෙක් වගේ අහක බලන්න කොල්ලෙක් අමාරුවේ වැටෙනවා දැක දැක ..... අර අයියත් බඩු කාරයෙක් නම් උඹට අහක බලන්න පුළුවන් ...එත් එහෙම නෙමේ නේ ... උඹ ඒ අයියා නම්...
  2. sanjaya22

    ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

    මම තදින් විස්වාශ කරන දෙයක් තමා මිනිස්සු වැරදි කරන්නේ ආදරය නොලැබීම නිසා කියලා ..:nerd::nerd: ඒ කථාව හොඳටම ඔප්පු වෙනවා මචං උඹගේ කථාවෙන් .....:):) උණුසුම් සුභපැතුම් සහෝදරයා ....උඹ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලෙක් කියලා හිතපන්... ගොඩක් එවුන්ට උඹට වගේ සතුටු වෙන්න බෑ ....ඔච්චර තමා බන් අපිට ඕනි ...:)
  3. sanjaya22

    CCNA කරන අයට helpfull site දෙකක්

    Good one machan.TFS
  4. sanjaya22

    හම්බියෙකුට පෙම් කළෙමි!!!

    බොහොම සරළයි .......!!!! ඒකි උඹට love නම් ,විශ්වාශ නම් ,උඹත් එහෙමමනම් ආගම්,ජාති අමතක කරලා බැඳපන් !! :):) (තෝ දැන් ඔක්කොම වගේ කොරලානේ තියෙන්නේ...අතාරින එක චාටර් .....හම්බ තියා මොකා උනත් ....):no::no: හැදෙන පැටව් කොන නොකපා හදපන් ...මොකද තාත්තගේ කොන තියෙන නිසා .... රත්තරං කිව්වා වගේ දහම්...
  5. sanjaya22

    මචන් ඊයේ මාව CID එකෙන් 4වෙනි තටුවට ගෙනිච්චා.

    උඹ ලියල තියෙන විදිහටම අපේ CID එක වැඩ නම්, පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් රොත්තක්ම ඇවිල්ලා හතරවෙනි තට්ටුවම පිරෙනවා
  6. sanjaya22

    Facebook & අපි

    පට්ට
  7. sanjaya22

    මොකක්ද අමාරුම?

    හොඳ මිනිස්සු විතරක් ඉන්න රටක්/ලෝකයක් හදන එක ...:lol::lol::lol:
  8. sanjaya22

    ලොකු උදව්වක්

    b u m p
  9. sanjaya22

    Kunuharupa Sir (Lal Dewanarayana)

    මම A/L කරන කාලෙත් ඔය වගේ class තිබුණා.ගුරුවරයෙක් කියන්නේ දෙවියෙක්.අනිත් ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනි. වෛරයෙන්,ක්‍රෝධයෙන් උගන්වන්න බෑ ...ඔහොම ඉගෙන ගන්න ළමයෙක් වැරදිලාවත් ඉගෙන ගත්තත් හැදියාවක් නෑ ..... තිලක් රාජකරුණා ,අමිත් පුස්සැල්ල වගේ ගුරුවරු කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා අද මට හිතෙනවා ... මාත්...
  10. sanjaya22

    ~ ආදරණීය මිනිසුන් ~

    ස්තුතියි සහෝදරයා ...
  11. sanjaya22

    ccna exam help

    There is no timetable machan.You can do it any date at a Person/VUE centers in Sri Lanka. Ex: ICBT,SLIIT etc.
  12. sanjaya22

    ~ ආදරණීය මිනිසුන් ~

    අපේම එවුන් පාගලා නැගිටින්නේ නැතුව ,එකමුතුවෙන් නැගිටින්න ඕනේ බව මෙහෙ ඉන්න එවුන්ට කවදා තේරෙයිද මන්දා මචං ....
  13. sanjaya22

    ~ ආදරණීය මිනිසුන් ~

    උඹගේ කථාව හරියට හරි ! අපේ එවුන්ට තේරෙන්නේ නෑ සහජීවනය කියන වචනේ තේරුම.

    No contents