1. sanjaya22

    Near Field Communication Technology (NFC)

    Important Article.Thanks Machan...!
  2. sanjaya22

    ටයිනි

    මටත් මේ දේම සිද්ධවුණා මචන්...මගේ ගාව එකම වයසේ බල්ලෝ දෙන්නෙක් හිටියා ... හදිසියේම පිරිමි කෙනා උණ හැදිලා දවස් දෙකක් ඇතුලත නැතිවුණා ...දොස්තරලා කිව්වා බේරගන්න බෑ කියලත් ... අන්තිම දවසේ රෑ මම පිරිත් කිව්වා කරන්නම දෙයක් නැතිකමට ... පහුවදා උදේ දහයට එයා මම දීපු අන්තිම කිරි උගුරත් ඇස් වහගෙනම බීලා මගේ අත...
  3. sanjaya22

    මට ගොඩක් තරහ යනවා...

    කේන්තිය සහ නොඉවසිල්ල මනා අවබෝධයකට මං අසුරයි ..-මහත්මා ගාන්ධි 1.මෙන්න මේක කටපාඩම් කරගන්න.office එකේ හැමෝම එක්ක විහිළුවෙන් සහ සතුටින් ඉන්න පුරුදු වෙන්න.. මුලදී අමාරුයි..නමුත් මම මේක ප්‍රයෝගිකව අත්හදා බලලා ඔය ප්‍රශ්ණයෙන් මිදුණා ... 2.කේන්ති එන හේතුව හොයලා බලන්න ..ඒකට විසදුමක් හොයලා ඒක...
  4. sanjaya22

    පෙම්වතියන් අකමැති පෙම්වතුන් වර්ග

    යමක් තියෙන ලිපියක්...මොනවා උනත් අංක 1 : ඕනවට වඩා අවංක වෙන්න ,හැගීම්බර වෙන්න ගියොත් නම් අමාරුවේ වැටෙනවා... ඔය කොච්චර කෙල්ලෝ කිව්වත් අවංක වෙන්න කියලා ,ඕනවට වඩා අවංක උනොත්,අපිට බඩු !
  5. sanjaya22

    Full Sinhala Movie වීර_පුරන්_අප්පු

    Thanks for sharing machan...But seems like order is not correct. Part 1->Part 3->Part 2
  6. sanjaya22

    නිදහස් දිනය

    මාත් එකගයි :රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ
  7. sanjaya22

    Ginger Kolonnawata MUST watch

    appaa...!
  8. sanjaya22

    Loan & visa ප්‍රශ්නයක්

    1.සමහරවිට VISA process කරද්දී උඹගේ Bank Statements බලන්න ඉඩ තියෙනවා ….. හොඳම දේ VISA ආවට පස්සේ Loan එකට apply කරන එක. 2.Loan එක(ගත්තට පස්සේ ) සහ උඹගේ රට යාම අතරේ ප්‍රශ්ණයක් නැ .
  9. sanjaya22

    Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

    හරක් මස් කන්නේ නැත
  10. sanjaya22

    CCNA කරන්න තැනක්

    I am CCNP now . I did CCNA at this place(Bordergateway) .I self studied for CCNP. I can 100% recommended this lecturer. CCNA New Batch - Sunday 26th Jan 2014 2.00 - 5.30 pm The Course is designed to prepare you for the new CISCO CCNA [( 200-120) new syllabus effective from 26th Mar '13 ]...
  11. sanjaya22

    Dell 3521 or HP 2000

    Go gor DELL machan...Worth for longtime use .
  12. sanjaya22

    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    I had the same experience.experience. Coudn't sleep well at night. I see either bad dreams or sudden makeups.

    No contents