China Tour

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන්ලා මම දවස් 3ක Office වැඩකට china(Beijing) යනවා … :):)

    ඒත් accommodation,transportation සහ තව සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ...:shocked::shocked::shocked:

    එළකිරියේ යාළුවෝ ඉන්නවද මට මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ? ලොකු උදව්වක් …..:yes::yes::yes:
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    කැම ගැන පරිස්සම් වෙන්න
    හොටෙල් නම් සුපිරි ගොඩක් ගණන් අඩුයි

    කොහාටද යන්නේ

    ටිකක් සීතලයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචෝ මේ ලගදි චයින ටුවර් එකක් ගිය ත්‍රෙඩ් එකක් තිබ්බ.. මට හොයා ගන්න බෑ. සිරිපාලද මන්ද. එකේ කන හැටි පවා තිබ්බ. පොඩ්ඩක් හොයල බලපන්..