පොඩි අය බලන්න එපා...
වැල කතාවක් කියන්න හදන්නේ...
ඔන්න එකදවසක් කුසුමාට දවල්ට උයන්න පොල් නැති උනාලු. කඩේ යන්නත් කවුරුත් නැතිලු. ළමයි ස්කූල් ගිහින් එන්නත් කලිං උයන්න ඕනිලූ. කරගන්න දෙයයක් නැති නිසා උඩහා ගෙදර කුමුදුලාගෙ ගෙදරින් පොල් ගෙඩියක් ඉල්ල ගන්න ගියාලු.
කුමුදු නංගි කුමුදු නංගි
අනේ කුසුමා...