රාවණා රජු යලි නැගිටී.100% ෂුවර්

Rawana.

Member
Jan 23, 2011
81
5
0
රාවණා රජු යලි නැගිටී.100% ෂුවර්

රාවණා රජතුමා නිද්‍රාවට පත්වුන වෙලාවේ එතුමාගේ ශ්‍රී දේහය වසාගෙන තිබුන සුදු තන්තුමය කෝෂය බිඳගෙන එතුමා අවදිව අහසට වැඩම කර ඇති බවට ප්‍රබලතම සාක්ෂියක් මේ වෙනකොට පොලොන්නරුවෙන් දිස්වෙමින් ඇත.මෙම මකුලු දැල් වැනි තන්තු පොලොන්නරුව අහස පුරා පැතිර ඇත

පොළොන්නරු අහස යළි කැළඹේ - හඳුනානොගත් ද්‍රව්‍යක් පාවෙයි (PHOTOS)

Sunday, 19 October 2014 14:47
font size decrease font size increase font size Email
පොළොන්නරු අහස යළි කැළඹේ - හඳුනානොගත් ද්‍රව්‍යක් පාවෙයි (PHOTOS)
මීට ටික වේලාවකට පෙර පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයට අයත් අහසේ සහ ඊට ආසන්න අහස් ප්‍රදේශයන් තුළ හඳුනා නොගත් යමක් විශාල වළා රොද ආකාරයෙන් පා වෙමින් තිබූ බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙය කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් තිබී ඇති අතර ඇතැම් ඒවා ගස්වල පැටලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ස්පර්ශ කර ඇත.


එලෙස ස්පර්ෂ කරන ලද පිරිස පවසන්නේ මෙය මකුළුදැල් ස්වභාවයෙන් ඊට වඩා ඝණකමකින් පවතින බවත් විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය බවයි.පසුව මෙම ප්‍රදේශයට ඇති වී තිබෙන වැසි බර ස්වභාවය හේතුවෙන් එම හඳුනා නොගත් දේ ක්‍රමයෙන් අතුරුදහන් වී ඇති බවද පවසයි.

තවත් ඡායාරූප පහලින්......
15fb839aedc05863c0a6f83d6ff7324d_L.jpg


(පොළොන්නරුව - සමීර ධනංජය)
pp3.jpg
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹද අර මීවනපලානගෙ ජයරත්න කියන එකා :lol:

    පසු සටහන.
    මොනවහරි දැකපු ගමන් මිත්‍යා මත ඵල කරන්න එපා බං. ටිකක් හොයල බලපං.
    http://forteanswest.com/lowfi/texas/tag/angel-hair/


    උඹ කියන හැටියට එහෙනම් ලෝකෙ වෙන රටවලත් මීට කලින්ම රාවණාලා නැගිටලා.
    :lol: කොහොමත් අපේ එව්න් නැගිටින්නේ ටිකක් පරක්කු වෙලානෙ නේද :P
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අප වෙත ලැබෙන නවතම තොරතුරු අනුව රාවණා රජතුමා අරලිය ගහ මන්දිරයට සම්ප්‍රාප්ත වී ඇති අතර ...

    එතුමා සහ අප වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති බවට දැන ගන්නට ලැබිණි.

    එම ද්විපාර්ශ්වික සාකච්ඡා සාර්ථක වී ඇති අතර මෙවර ජානාධිපති මැතිවරණ කටයුතු තමන් භාරගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එකග වී ඇති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා මෙවර ජානාධිපති මැතිවරණයෙන් පරාජය වුවහොත් තමා මෙන්ම රාවණා රජතුමා ද තමාගෙන් ඉල්ලා සිටි පරිදි නැවත එතුමාගේ සහ මාගේ ශ්‍රී දේහය වසාගෙන නැවත වසර දහස් ගණනකට නින්ද්‍රා ගත වීමට අවශ්‍ය වැඩි කාලයක් පවතින කාබන් ෆයිබර් තන්තුමය කෝෂය 2 ක් සෑදීම codegen ආයතනය වෙත පැවරූ බවයි.


    mummy-CT-110517.jpg
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    බුවා දලඹුවෙක්ද දන්නේ නෑ. කෝශගත වෙලා, කෝශේ කඩාගෙන එලියට ඇවිත් :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාවණ කියන්නේ දළඹුවෙක්ද බං ?

    උඹ අර ජයරත්න කියන වේසිගෙ පුටා නේද. තෝ අහුවෙයන්කෝ

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රාවණාට දෙපාරක් බෑ...
    මේපාරත් දිනන්නෙ මහින්දමයි..
    රාවණාට මහින්ද දිනන්න දෙන්නෙ නෑ..
    බොරු නං බලහංකො.. :3
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රාවණ කියන්නේ දළඹුවෙක්ද බං ?

    උඹ අර ජයරත්න කියන වේසිගෙ පුටා නේද. තෝ අහුවෙයන්කෝ


    ඔව් මචං ඒ අපතයා හොයාගන්න නෑ. මම හිතන්නේ මේ තමයි ඌ