ඔවු ඉතිං.. ෆෝන් සාමාන්ය විදිහට ෆෝන් පාවිච්චි කරන්න ඔය කැටයං ඕනෙ නෑ...
හැබැයි අපි පාවිච්චි කරන විදිහට නැතුව බෑ...
අනික වෙන රට වල වගේයැ, එකම ෆෝන් එක අවුරුදු හතර, පහ පට්ට ගහනව.., සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් විකුණනව, ගන්නව...
බැක් කවර්, ටෙම්පර්ඩ් නැතුව ඔච්චර සෙල්ලං දාන්න බෑ..