මුලින්ම බලන්න ඕනෙ සාමාජික ගාස්තු ගෙවල තියෙනවද කියල...
හිඟ තියෙනවනං,
හිඟ මුදල් සේරම පොළිය එක්ක ගෙවල ඉවරවෙනකල් සාමාජිකත්වය අහෝසි කිරීම කරන්න බෑ...
හිඟ මුදල් ගෙවල, "13 -අ" කවුන්ටරෙන් කහ පාට රිසිට් එක @Walter White මහත්තයට දීල සහතික කරගෙන ආවොත්, මගේ පැත්තෙන් කෙරෙන්න තියෙන දේවල් කරල දෙන්න පුලුවන්...