1. PHBhagya

    උඹල අද උදේට මොනාද කෑවේ?

    හා... ලොක්ක..🤚
  2. PHBhagya

    කොහොමද මේක 🦪

    එවු...යකෝ... මාවත් මෙන්ශන් කරල...🤢🤮
  3. PHBhagya

    ආචාර්ය පට්ටම් රු: 5000 ට

    ඒ වුණාට නමේ තියෙන්නෙ "හයේ"ශිකා කියලනෙ. තාම 6වසරෙ... ඕක "පහේශිකා" කියල වෙනස් කරානං මාකටින් වලට හොඳයි හැබැයි..
  4. PHBhagya

    කුරුනෑගල ආතල්

    අඩේ.. උඩහ ගෙදර ලතික අක්කත් එළකිරි ඉන්නව... අදනෙ දන්නෙ.. කොහොමද ඉතිං...
  5. PHBhagya

    උඹල අද උදේට මොනාද කෑවේ?

    සම්බෝලයි බතුයි..
  6. PHBhagya

    how to make a new post

    හායි...හායි... වෙල්කම්ටු කිරිය.. අයිම් පයින් තැන්කූ.. අයෑම්ද භාණ්ඩාගාරික හියර්. යූ නෝ ද කලෙක්ටර්... මනී..මනී... මනි කලෙක්ටර්...
  7. PHBhagya

    කුරුනෑගල ආතල්

    බයයි ඕයි. දෙහිවල කොලු පුරේනෙ... කොලු කාරයො වැහි වැහැල... @Kalegana @Solo Rider එනවද දෙහිවල යන්න... මං යනව හෙට...
  8. PHBhagya

    කුරුනෑගල ආතල්

    රූම් නෙමෙයි, පොරගෙ මගුල් සීන් අහන්න මේ විදිහට බෑ... අරක්කු කේසින් එකක්වත් අරන් යන්න වෙනව ඕකව හම්බවෙන්න...
  9. PHBhagya

    කුරුනෑගල ආතල්

    හම්මේ... ඔයාගෙ අත්දැකීම්නං මේකෙ කියන්න එපා... Gtට තමයි කෙලවෙන්නෙ සර්වර් ඕවර්ලෝඩ් වෙලා කිරිය පිස්සු නටන්න ගත්තම..
  10. PHBhagya

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    අනේ මංද... මොකක් හරි විකාරයක් කරනව ඇති, බ්‍රෙකට් කරල වෙන එජස්ටරයක්වත් දානවද දන්නෑ. මරුනෙ...
  11. PHBhagya

    To Admin Aiya,

    කෙල ගාන
  12. PHBhagya

    To Admin Aiya,

    ඒ කාලෙ මේකෙ, ඇඩ්ඩිං අයියේ කියල අඬාගෙන හිටපු එව්වො, දැන් බ්ලූ ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස්ල වෙලා... කාලය මැවු වෙනසක අරුමේ...
  13. PHBhagya

    🔴🔴🔴මෙන්න ගිලා බහිනෝ!!!!🔴🔴🔴

    හ්ම්... ඔයාගෙ මොළේ ඉස්සර වගේමයි නේ...?? බිඳක්වත් වෙනස් වෙලා නෑ...
  14. PHBhagya

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    මැනුවලි බෑ මම දන්න විදිහට... මම ඕක වැඩිය අතපත ගාලනං නෑ... ඔටෝම තමයි එජස්ට් වෙන්න තියෙන්නෙ... ඒ මගුල වතුර දැක්කත් ඇති හිරවෙනව. රෙපෙයාර් කරන්නත් බෑ... ගොඩක් අය, වයිපර් වොශර් ටැංකියට වතුර පුරවන්න ගිහිනුත් කෙලවගන්නව...
  15. PHBhagya

    හබරන නවතින්න හොඳ තැනක් :D

    වැඩ.. අද බිසී නෑ ටිකක්..
  16. PHBhagya

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    බෑනෙ. ඕකෙ ඕලටර්නේටරේ සංකීර්ණයිනෙ... හයිබ්‍රිඩ් සිස්ටම් එක විදිහට වැඩකරන්නෙ ඕල්ටනේටරේනෙ... සමහර විට ෆික්ස් කරන්න හේතුවත් ඒකම වෙන්න ඇති.
  17. PHBhagya

    හබරන නවතින්න හොඳ තැනක් :D

    උදේ වෙද්දි අලි කොටල ගියේ නැත්තං ඒ ඇති...
  18. PHBhagya

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    ඊටපස්සෙ කම්පැණි දාල හදන්න ගියාම, එන්ජිමක් තියන්න යන ගාණ කිවුවම...🤧 මේක දැක්කම මතක් වුනේ... වැගන්ආර් වල කොමන් කේස් එකක්නෙ බෙල්ට් එජස්ටර් සීන් එක... ඕක ගියාම, කොහොම කරත් 50කට 60කට තට්ටු වෙනව... මම දැක්ක ලඟදි වැගන්ආර් ගෘප් එකේ, ඕකෙ එජස්ටර් අයින් කරල, සයිස් එක අඩු බෙල්ට් එකක් දාල හදන කතාවක්...
  19. PHBhagya

    තලාවේ මුහුණට මුහුණ ගැටේ! 4ක් සෙත්ත පොච්චි!

    මෙවුන්ට ඩ්‍රයිවින් බැරිද මංද... පාරෙදිත් මේ වගේ කොස් ඇට නාම්බො කොච්චර හම්බවෙනවද... අපි කාණුපල්ලෙ දාගෙන තමයි බේරගන්න ඕනෙ වාහනේ... එක්කො වාහනයක් ඉස්සරකරනකොට, ඉස්සරකරපු එකාට රිදිල තුන්කාලකටත් වඩා ඉස්සර කරල තියෙන වාහනේ වම් පැත්ත අස්සෙ රිංගල එනව... මොන ජාතියෙ උංද මංද දැන් වාහන අරං පාරට බහින්නෙ...
  20. PHBhagya

    Maruti Suzuki FronX apparently has a GPF (Gasoline Particulate Filter) system

    වාතස්කන්ධයක් වගේ පේන්නෙ...

    No contents