දැන් මේක වෝටර් බේස් කරන්නද ඕනෙ, නැත්තං නිකං පේන්ට් එකක් ගාන්නද..?
වෝටර් බේස් කරනවනං, පේන්ට් රිමෝවු එකක් ගාල, පේන්ට් එක සම්පූර්ණ යවල, ඊට පස්සෙ සෑන්ඩ් කරල ඉන්න ඕනෙ...
සාමාන්ය එනමල් පේන්ට් එකක් ගාන්නනං එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. යන්තං, වැලිකඩදාසියක් අල්ලල, කුණු දූවිලි නොහිටන විදිහට පිරිසිදු කරල...