1. PHBhagya

    National Youth Corps (ජාතික යොවුන් සේනාංකය)

    අපෝ කිසි තේරුමක් නැති රෙද්දක්... අපි ඉස්කෝලෙ යන කාලෙත් තිබුණ. පන්ති වල හිටපු OL ඇනගත්ත මොංගල් ටයිප් එකේ උං ගියා ඕකට.. පාස්අවුට් වෙලත් උන්ගෙ තිබුණ අවුල් ගති එහෙම්මමයි... බොරුවට කාලෙ කෑමක් විතරයි... ඒ කාලෙදි මොකක් හරි කෝස් එකක් කරානං ඊට වඩා සෑහෙන වටිනව....
  2. PHBhagya

    පොල් ලෙලි ගහන්න වරෙන්

    පොල් උළ ලේසියි..
  3. PHBhagya

    බටේ හිරවෙලා වතුර යන්නේ නෑ

    මීටර් 50ක් 100ක් දිග.. එච්චර දිග අරන් ගියේ ගලි නැතුවද... අඩු තරමෙ මීටර් 10කට 15කට වත් ගළියක් දාන්න ඕනෙ ඔය වගේ බට දාද්දි නැත්තං බ්ලොක් හොයන්න කොණක ඉඳන් ගලවන්න වෙනව, බාත්රූම් එකේ ගලියට අත දාල බලන්න. ඕව හිරවෙන්නෙ ගොඩක් වෙලාවට කෙස් වලට... මගින් මීයො හාරල පස් ගිහින් තියෙන්නත් පුලුවන්...
  4. PHBhagya

    මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,

    යකෝ දැන් අවුරුදු දෙකකට කිට්ටුයි කොම් ඇප් එක පාවිච් කරනව.. මේ කියනව වගේ කතාවක් අදයි දන්නෙ... පාස්වඩ් එක මාරු කරන්න ඇති දෙපාරක් විතර, අප්ඩේට් දෙක තුනක් යන්න ඇති ඔච්චර තමයි.. මටනං හෙන පහසුයි ඕක..
  5. PHBhagya

    ලංකාවේ වාහන එලවන කලුවො වරෙල්ලා

    තාම වළංගුයි... අලුත් කරොත් ඉවරයි ඉතිං.. අවුරුදු 8න් 8 පැදපන්කො ලයිසන් ගන්න... අවලංගු කරනවනං, ඕව කාර්යක්ශමව ගන්න පුලුවන් වෙන්න ක්‍රමයක්වත් හදන්න ඕනෙ අඩු තරමෙ...
  6. PHBhagya

    මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,

    ඕවයින් කවුද ලෝන් ගන්නෙ... ඔන්ලයින් බෑන්කින් ඇප් තියෙන්නෙ ඒකට තමයි... නැත්තං, මාසෙ ඇදගන්න පුලුවන් පැකේජ් එකක් දාගන්නව,
  7. PHBhagya

    Questions 🔴🔴 බැක් කවර දැම්මම

    ඔවු ඉතිං.. ෆෝන් සාමාන්‍ය විදිහට ෆෝන් පාවිච්චි කරන්න ඔය කැටයං ඕනෙ නෑ... හැබැයි අපි පාවිච්චි කරන විදිහට නැතුව බෑ... අනික වෙන රට වල වගේයැ, එකම ෆෝන් එක අවුරුදු හතර, පහ පට්ට ගහනව.., සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් විකුණනව, ගන්නව... බැක් කවර්, ටෙම්පර්ඩ් නැතුව ඔච්චර සෙල්ලං දාන්න බෑ..
  8. PHBhagya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    මම ගත්තෙ 8ක් හරි 9ක් හරි, ගිය මාර්තු...
  9. PHBhagya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    ඒකෙ ගාණ.. මගෙ ඩිං ඩිං පායි එක හොඳයි... ඔවු. එක ඩිවයිස් එකයිනෙ වයිෆයි කනෙක්ට් කරන්න පුලුවන්... ෆෝන් එකේ හොට්ස්පොට් ඔන් කරල ප්ලේයර් එකට කනෙක්ට් කරාට පස්සෙ, කැම් එකත් වයිෆයි වලින් කනෙක්ට් කරන්න බෑ.. හම්මේ... සිංග්ලිශ්... බාල පුතා ලොකු අයියට sms එකක් දානව... Ammata kaleuna- අම්මාට කැලෑඋණ. ලොකු...
  10. PHBhagya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    වයිෆයි තිබුණට, ඒක ෆෝන් එකට කනෙක්ට් කරනවනෙ ප්ලේයර් එකේ... ඩෑශ් කැම් එක කනෙක්ට් කරාම කරදරයි එතකොට... 4k නෑ...?? පුදුමයි.. මම දැක්ක ලඟදි ඇක්සිඩන්ට් ෆස්ට් පේජ් එකේ ගිය ෆුටේජ් එකක්. Mi කැමරාව. සුපිරි කොලිටි. නම්බර් ප්ලේට් වගේ ඩීටේල් නියමෙටම තිබුණ... කැම් මොඩ්ල් එක මතක නෑනෙ... පොඩ්ඩක් හොයල බලල...
  11. PHBhagya

    🚨🚨🚔දඩ.. දඩ.. දඩ..

    *බලපත්‍රයක් නොමැතිව 10000 *බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්‍රයකින් තොරව 2000 ??????
  12. PHBhagya

    perfume fake alert

    ඔය සමහර කොපි එන්නෙත් ඩුබායි හරහාම තමයි...
  13. PHBhagya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    මගෙ තියෙන්නෙ මිනි ප්‍රෝ... ඒක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකට ඩේට කේබල් එක හරහා කනෙක්ට් කරන්න බෑ... මේකෙත් ඒ සීන් එක තියෙනව මට හිතෙන්නෙ.. ප්ලේයර් එකෙන් ලයිවු ෆුටේජ් බලන්න පුලුවන්නං මරු, වයිෆයි, බ්ලූටූත් නැතුව ඩිරෙක්ට් කනෙක්ට්.. ස්මාට් ෆෝන් එකෙන්නං පුලුවන් ඉතිං.. මේකෙ පිටිපස්සටත් එක්ක තියෙන එකයි...
  14. PHBhagya

    ට්‍රිප් යන්න කවුරුත්ම නැද්ද? තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න.

    @Solo Rider තමයි මේකෙ ඉන්න හොඳම සෝලෝ ට්‍රැවලර් මම හිතන්නෙ... ඕක ලංකාව වටෙත් ගියා... හෙල්මට් එකටම කොණ්ඩෙ ගිහින්, මුගෙ බරටම බයික් එකේ ශොක් බැහැල හංකඩ වෙනකල්ම බයික් එකේ සෝලෝ ට්‍රැවල් කරපු පොරක්...
  15. PHBhagya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    මමත් අලී එකෙන් ගත්තෙ ddpai තව ටිකක් හොඳ එකක් තිබුණනං හොඳයි කියල හිතෙනව දැන් මටත්..
  16. PHBhagya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    අප්ප.. අමතක වුණානෙ. ඉතිං මෙහෙට වඩා ඇස්සසරීස් කරන අය ඉන්නෙ ඔහේනෙ.
  17. PHBhagya

    Hi, I am back! 😎

    ආ... හරි. මෙම්බර්ශිප් කාඩ් එක අලුත් කරගන්න...

    No contents