වාහන ගැන වගේම තමන්ගේ ජීවිතය සාර්ථකකර ගන්න හැටිත් ධර්මය ගැනත් එළකිරියේ අයට කියල දෙන උඹනම් ඇත්තටම රත්තරන් මනුස්සයෙක්.![]()
උඹ වටින දෙයක් කියන එකෙක් බං.....
නිකං ඉරිසියාවේ පැලි පැලි ඉන්න එකෙක් නෙවෙයි.....හීනමානයක් තියන එකෙකුත් නෙවෙයි....
විහේෂයෙන්අර යකඩ ගොඩවල් අටව ගන්න එක ගැන කියල තියන එක සම්පූර්ණ ඇත්ත.....
තැනකට එන්න ඕන ඒව ගන්න.....ඕක නොදැන කී දෙනෙක් ඇන ගන්නව ද?
මේ කරන යහපත නිසා ඔබේ කටයුතු වඩාත් සාර්ථක වේවා!!!
බොහොම ස්තූතියි රත්තරං අයියේ මේවගේ දේවල් කරනවට.
උඹ වටින දෙයක් කියන එකෙක් බං.....
නිකං ඉරිසියාවේ පැලි පැලි ඉන්න එකෙක් නෙවෙයි.....හීනමානයක් තියන එකෙකුත් නෙවෙයි....
විහේෂයෙන්අර යකඩ ගොඩවල් අටව ගන්න එක ගැන කියල තියන එක සම්පූර්ණ ඇත්ත.....
තැනකට එන්න ඕන ඒව ගන්න.....ඕක නොදැන කී දෙනෙක් ඇන ගන්නව ද?
මේ කරන යහපත නිසා ඔබේ කටයුතු වඩාත් සාර්ථක වේවා!!!
කියන්න ඕනෙ ටික දත් කිඹුලා අයිය කියල තියනවා.බොහොම ස්තූතියි රත්තරං අයියේ මේවගේ දේවල් කරනවට.
![]()
thank you