අපේ රටේ බහුතරය සිංහල නේ...
අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා මතකත් නෑ. කහවත්තෙ සීරියල් කිලර් මතකත් නෑ.
දැන් මොකක්ද ලමායි අලුත්ම එක?
"ග්‍රෑන්ඩ්පාස් හම්බයෝ"
හම්බයොන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ. උන් ඔය පල්ලිය ගහල තියෙන්නෙ පංසල් දෙකක් මැද්දෙලු. උන් කොහොමත් කරන්නෙ පිරිස් බලය වැඩි කරන් පල්ලි අටෝන එක. අහන්නත් දෙයක්ද, අපි පංසලක් හදන්නවත් රු.100ක් දෙන්නෙ නෑනෙ.
කොහොමහර දැන් වැලිවේරිය ක්ලෝස් ආ.. ඒව අවුට් ඔෆ් ෆැෂන්. දැන් ග්‍රෑන්ඩාපාස් විතරයි හොදේ

පත්තර වල තියෙන්න විදිහක් නැහැ නේ...අද ඉරිදා පත්තරේ ඊයේ ප්‍රින්ට් කරලා ඉවරයි..ඒක හින්දම තමා ඔය වගේ වැඩ කරන කොට කට්ටිය සෙනසුරාදා දවසක් තෝර ගන්නේ..සදුදා පත්තර වල යනකොට ඕකේ රස්නේ බැහැලා ඉවරයි..![]()

අපේ රටේ බහුතරය සිංහල නේ...
අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා මතකත් නෑ. කහවත්තෙ සීරියල් කිලර් මතකත් නෑ.
දැන් මොකක්ද ලමායි අලුත්ම එක?
"ග්‍රෑන්ඩ්පාස් හම්බයෝ"
හම්බයොන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ. උන් ඔය පල්ලිය ගහල තියෙන්නෙ පංසල් දෙකක් මැද්දෙලු. උන් කොහොමත් කරන්නෙ පිරිස් බලය වැඩි කරන් පල්ලි අටෝන එක. අහන්නත් දෙයක්ද, අපි පංසලක් හදන්නවත් රු.100ක් දෙන්නෙ නෑනෙ.
කොහොමහර දැන් වැලිවේරිය ක්ලෝස් ආ.. ඒව අවුට් ඔෆ් ෆැෂන්. දැන් ග්‍රෑන්ඩාපාස් විතරයි හොදේ

ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේ ඇත්ත කතාව මෙන්න...
මේ වන විට ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චේතිය පාරේ ඇතිවී තිබෙන සිද්දියට මූලිකම හේතුව වන්නෙ අනවසර මුස්ලිම් පල්ලියකි. මීට මසකට පමණ පෙර එයට විරෝධය පලකරමින් ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර එහිදී පල්ලියේ බාර කරුවන් ප්‍රාකශ කර ඇත්තේ රාමසාන් උපවාස කාලය අවසන් වූ වහාම පල්ලිය ඉවත් කරගන්නා බවයි. නමුත් පොරොන්දු වූ පරිදි එය ඉවත් නොකරගත් නිසා මෙම තත්වය ඇතිවී තිබේ. බලධාරීන් වහාම මෙයට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තත්වය බරපතල වියහැක. මුලින් මෙය ගබඩාවක් ලෙස ගොඩනගා ඇති අතර පසුව පල්ලියක් ලෙස පරිවර්තනය කරගෙන ඇත. එමෙන්ම මුස්ලිම් ජනතාව සදහා ඕනෑතරම්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පල්ලි ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.
මෙවන් අවස්තා වලදී නීතිය අතට නොගෙන ඉවසීමෙන් කටයුතු කරන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමු.
FB

100%