මම ඊයෙ ඩයලොග් රවුටර් එකක් ගත්තා
මට මේකේ පාස්වර්ඩ් යුසර් නේම් තේරෙන්නෙ නැහැ
මම රවුටරේ යට තියෙන හැම එකක්ම ට්රයි කලා ඒත් හරි ගියේ නැහැ
මට හරි එකක් හොයා ගන්න බැරි උනා
පෝන් එක නම් පුශ් අප් බටන් එකෙන් කනෙක් කර ගත්තා
පීසී එකට කනෙක් කරන කොට (cable use karala)
දෙන්න ඕනෙ යුසර් නේම් පාස්වර්ඩ් කියන්නෙ මොකක්ද
Error 651 කියලා එකක් එනවා