දැන් ටිකකට කලින් ගෙදර බඩු අස් කරද්දි සර්ප පැටියෙක් අහුවුනා.. :growl: ඌව මරන්න හිතෙන්නෙම නෑ.. :baffled: ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා..
මං මහ ගොං වැඩක්ද කරේ? :confused: ඌ රෑට ඇවිල්ල මාව හපයිද? :P
විස...