දැන් ටිකකට කලින් ගෙදර බඩු අස් කරද්දි සර්ප පැටියෙක් අහුවුනා..
ඌව මරන්න හිතෙන්නෙම නෑ..
ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා..
මං මහ ගොං වැඩක්ද කරේ?
ඌ රෑට ඇවිල්ල මාව හපයිද? 
විස එවුනුයි අහිංසක එවුනුයි අඳුරගන්න තේරෙන්නෙ නැති හින්ද හැම එකාම මරන්නද ඕනෙ? අහින්සක සත්තු
ප්‍රස්නෙ තමා : ගෙදෙට්ට සරුපයෙක් ආවොත් මොකෑ කරන්න ඕනෑ?? (කෑ ගහගෙන පුටුවක් උඩට නගින එකට අමතරව?)
UPDATE : නෑ මං කුඩු ගහල නෙවෙයි හොඳ සිහියෙන් ඉන්නෙ..
ඌව මරන්න හිතෙන්නෙම නෑ..
ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා..මං මහ ගොං වැඩක්ද කරේ?

Last edited: