1. GadgetPodda

    Mobitel සල්ලි ගසා කෑම

    කෝකත් එකයි බන්, එවුන්ට කුනුහරපෙන් බැන්න කියල කාටවත් හොඳක් වෙන්නෙ නෑ.. බිල වැරදිලා නම් ඒව හොඳින් කතා කරල විසඳගන්න පුලුවන්, රවුටරේ පොලොවෙ ගහල මොන පු*ක් කරන්නද? ඩයලොග් එකත් එක්ක මට තියෙන ප්‍රශ්න විසඳගන්න ගියොත් උන් කම්පැනිය අකුලගෙන යනව හෙට අනිද්දට..
  2. GadgetPodda

    domain pricing

    dollar 500? :shocked:
  3. GadgetPodda

    මතුයම් දවසක ආයෙ මුණ ගැහෙමු

    මාත් ඒකමයි මේ හති දාගෙන ආවෙ..
  4. GadgetPodda

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    නෑ බන් මං මගෙ ඇත්ත නමෙන් ඉන්නෙ.. (මේ නමටත් එකක් තිබ්බ ඒක delete වෙන්න දැම්මා කාලෙකට කලින්...)
  5. GadgetPodda

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    දැන් සෞරග්‍රහ මණ්ඩලත් විකුනනවද බන්?? කොරෝන හින්ද ඉතින් මොකක් හරි විකුනගෙන ඉන්න එපැයි නේ?
  6. GadgetPodda

    වෙබ් සයිට් එකේ රෑන්කින් වැඩි කර ගන්න උද්දවක්

    https://developers.google.com/speed/pagespeed/insights/?url=https%3A%2F%2Fgiftideasuae.com%2F
  7. GadgetPodda

    ලංකාවේ ප්‍රථම eMoney ජාවාරම්කරු!

    දකුණෙ ගැම්ම බ්‍රෝ!! හොරු මංකොල්ලකාරයො සේරම මෙහෙ ඉන්නෙ.. :rofl:
  8. GadgetPodda

    Questions Facebook Ads account hacked - Help Required

    මං කෙලවගත්තා... :( ආපහු... සේරම කියවන්න කම්මැලිනම් : යකෝ මගෙ ad account එක hack වෙලා. මොකෙක්ද ads වගය්ක් දාලා.. මට කෙලවෙන්නයි යන්නෙ.. උදවු කරපන්. මේ සේරම පටන්ගත්තෙ Facebook එකෙන් මගෙ posts boost කරන්න free 10$ ක් දුන්න වෙලාවෙ ඉඳලයි.. :frown: notification එක දැක්කම මම සතුටින් ඉපිලුනා.. :lol...
  9. GadgetPodda

    FUP | Fair Usage Policy කියන්නේ මොකක්ද?

    උඹට 64kbps හම්බෙනවද? :eek: වාසනාව! :(
  10. GadgetPodda

    Wifi Adapter

    මටත් ඕකමනෙ තියෙන්නෙ, 1000 ක් වුනා.. :eek:
  11. GadgetPodda

    වෙබ් සයිට් එකේ රෑන්කින් වැඩි කර ගන්න උද්දවක්

    මටත් දැනගන්න ඕන පොදුවේ කියපල්ලාකො..
  12. GadgetPodda

    පට්ට T-Shirts

    2011 fashion නෙවෙයිනෙ දැන් තියෙන්නෙ... :ROFLMAO:
  13. GadgetPodda

    මගේ channel එක subscribe කරලා උදව්වක් කරන්න මිතුරේ

    මොකක්ද තෝරන්නෙ? හිතාගන්න බෑ!! p.s.
  14. GadgetPodda

    හොස්ටින් වලින් අනාත වෙලා එන අයට

    බුම්ප් මාත් දැක්කා ඕකෙ ඇඩ් එකක්, පලවෙනි මාස තුන free දෙනව කියල තිබ්බා...
  15. GadgetPodda

    Menna sinhalunge wada.. appiriyay.........

    මුස්ලිම් හැමෝම එහෙම නෑ :lol:
  16. GadgetPodda

    Questions Telegram Internet Unlimited

    clickbait title :angry: p.s. - sorry, my bad. didn't see the prefix. :(

    No contents