මේක ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද? Dialog time-based එකකින් බාන්ඩ කියල හිටියෙ, ඒත් ඒ මගුලෙ speed limit කරනවනෙ, මෙහෙම ගියොත් ඒක GTA 6 release කරනකල්ම ඩවුන්ලෝඩ් වෙයි... epic launcher එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි, කොටස් කොටස් බාන්ඩ බෑ නේද, වන් ශොට් බාගන්න දෙන්නෑනෙ මේ මූසල අයි ඇස් පී ලා.. හෙන ගහපන්.. 🤬