1. B

    Samsung Galaxy Tab 4 බැටරිය ගන්න පුළුවන් කොහෙන්ද?

    Mn update kare na bn awurudu 2kin witra.. lokuwata kiyala wadak ganne na bn presentation balanna wage thamai use karanne.. battery case eka thamai aula.. reset karala balapan machn kohomath android lag wena seen eka thinawane
  2. B

    LG 32inches smart tv

    මචන් මේ දවස්වල අබාන්ස් වෙබ් සයිට් එකේ සේල් දාල තියෙන JVC අඟල් 32 ස්මාර්ට් ටීවී එක ගත්තු අය ඒ ගැන මොකද කියන්නේ? අවුරුදු 3ක වොරන්ටි එක්ක රු 29500 වෙන්නේ.. ගත්තොත් පාඩු වේවිද? ඒකෙම නොර්මල් එක වෙන්නෙ 25000යි.. මොකක් ගන්නද හිතා ගන්න බෑ...
  3. B

    Samsung Galaxy Tab 4 බැටරිය ගන්න පුළුවන් කොහෙන්ද?

    Samsung Galaxy Tab 4 බැටරිය ගන්න පුළුවන් කොහෙන්ද? මන් ගාව තියෙන්නේ Samsung Galaxy Tab 4 10.1 එකක්.. මේක දැන් ගොඩක් කල් ඉඳල ඉක්මනට බැටරිය බහිනවා.. චාර්ජ් වෙන්නත් ගොඩක් වෙලා යනවා.. බැටරිය ගිහින් වෙන්න ඕන.. තනියම බැටරිය දාගන්න කියල බැලුවේ.. කොහෙන්ද මේකේ බැටරිය ගන්න පුළුවන්.? හොඳ වර්ගයක එකක් කීයක්...
  4. B

    පේපැල් $100ක් තියෙනවා.. මාරු කරන්න පුළුවන් කාට

    පේපැල් $100ක් තියෙනවා.. මාරු කරන්න පුළුවන් කාට මන් ගාව පේපැල් $100ක් තිබෙනවා.. එත් රුපියල් කරගන්න විදියක් නෑ. හොර බොරු නැති විදියකට හොයපුවා නිසා අහක දාන්නත් ලෝබයි. මේක රුපියල් කරලා මට දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ගාණත් එක්ක මට මැසේජ් එකක් දාන්න.. බොහොම ස්තුතියි..
  5. B

    ටොයොටා වාහන සර්විස්

    අතුරුගිරිය සර්විස් ස්ටේෂන් http://rodahathara.com/magz/athurugiriya-service-station/
  6. B

    windscreen එක පරිස්සම් කරගමු

    ඇත්තම කියුවොත් මේ සයිට් එක මගේ මචං.. මේක මගේ දැනුමින් කරපු දෙයක් නෙමෙයි. එක නිසා මේක blog promoting කියල කියන්න එපා.. උපුටා ගැනීමක් නිසා, සයිට් එකේ ලින්ක් එක අනිවාර්යෙන්ම දාන්න ඕන.. එහෙම "උපුටා ගැනීමක්" කියල දාපු කෙනාට මන් ඇත්තටම ගෞරව කරනවා.. මොකද මේ ළඟදිත් මන් බැටරි ගැන ලියපු ලිපියක්...
  7. B

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    Thanks machn mn balannam.. kohomada machn search karanna one.?
  8. B

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    Thanka machn.. mata nugegoda enna puluwan.. wijerame inne.. gewal Bentota.. Kaluthara awata unath kamak naa
  9. B

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්?

    වාහන අපොස්ටරින් ක්ලිප්ස් ගන්න තැනක්? යාලුවනේ, ඔයාල දන්නවද වාහන අපොස්ටරින් කරන කොට දොරවල් වලට පැනල්ස් හයි කරන්න ගන්න මේ ක්ලිප්ස් ගන්න තියෙන්නේ කොහෙද කියල.? ඒ වගේම, ඒවා ගලවන්න්න ගන්න tools, ගන්න තැනකුත් දන්නවද? කොහේ හරි කමක් නෑ ඔයාල දන්නා තැනක් කියන්නකෝ..
  10. B

    SLT data වංචාවක් කරනවද?

    මගේ ගිය මාසේ 20 වෙනකොට Home Package එකේ peak data ඔක්කොම ඉවරයි. වෙන මාසවල වැඩිත් වෙනවා.. පහුවෙනිදාම ගත්ත 750ක් දීල 5GB.. ඒක පැය 24න් ඉවර උනා.. මොන රෙද්දක් වත් මන් කරේ නැහැ.. මන් ගෙදර හිටියෙත් නැහැ.. කස්ටමර් කෙයාර් කෝල් කරාම උන් ඉවර වෙච්ච විදිය හොයන්න බැහැ කියුව.. මන් Detail Bill එකක් ගත්තා...
  11. B

    Solo Ads Subject - Make Little eMoney Income -Part II

    Machn password eka one solo ad zip file ekata.. namuth oyage inbox full. PM karanna barilu..
  12. B

    Humber Beetle kiyanne mokakda.?

    Machn volkswagen beetle car ekaka registration book eke manufacturer "HUMBER" and Model eka "BEETLE" kiala thiynne ai.? 1967 manufactured car ekak...
  13. B

    .lk domain එකක් ගන්නේ කොහොමද?

    Machn kochchara kal yaida payment eka karla.?
  14. B

    .lk domain එකක් ගන්නේ කොහොමද?

    .lk domain එකක් ගන්නේ කොහොමද? මචං මගේ සයිට් එකකට .lk ඩොමේන් එකක් ඕනේ කරලා තියෙනවා. ඒකක් ගන්නේ කොහොමද අඩුම මිලකට? සාමාන්යෙන් වැඩේ කෙරෙන්න කොච්චර කල් යනවද? වෙබ් ඩිසයිනින් කරන අය පොඩ්ඩක් කියන්නකෝ..
  15. B

    SAITAM රෝහලේ මිනිස් බිල්ල

    SAITM එකේ මගේම පන්තියේ හිටපු A/L ෆේල් උන් 4 දෙනෙක් ඉන්නවා ඕයි.. බොරු කියන්න එපා SAITM එක ගැන..
  16. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    මචං උන් sure එකටම කරනවද? නැත්නම් සල්ලි වලට කෙල වෙයි කියල බයයි.. මොකද ad එක account එකේ පෙන්නන්නේ නැති නිසා..
  17. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    ඔව් ඒ දීල තියෙන email address එකට තමයි email එක අවේ.. නෑ මචං එහෙම ad එකක් මුකුත් පෙන්නන්නේ නැහැ.. කොටින්ම කියුවොත් මන් ad එකක් දාපු ලකුණක්වත් නැහැ.. My Account එකට ගියහාම ad එකක් පෙන්නන්නේ නැහැ review යටතේ වත්.. සල්ලි ගෙවන්න කියපු එමිල් එක විතරයි තියෙන්නේ..
  18. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    හරි මචං එයාල කොහොමද මගේ ad එක මොකක්ද කියල දැනගන්නේ? email එකේ reference නම්බර් එකක් නැහැනේ...
  19. B

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද? මචං අපේ කාර් එක මේ නිවාඩු දවස් ටිකේ ඉක්මනට විකුණා ගන්න බැලුවේ.. අනිත් වෙබ්සයිට් වලින් එච්චර හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා ikman.lk එකේ දාන්න බැලුව.. එයාල රු.900ක් ගෙවන්න කියනව.. මන් ad එක aprove වෙන්න දැම්මහම කියුවේ පැය 24ක් ඇතුලත call කරනවා...

    No contents